දැන් හොඳ Domain ගන්න නෑ නේද?

Any.key

Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    :( :(
    ඔක්කොම අරන්, Unused එකක් තිබුන මේ domain එක ගන්නවන්ම්.

    Gxg56ph.jpg


    මෙන්න මෙතන තියන ඊමේල් එකට මේල් එකක් දාල ගනන් ඇහුවනම් හරි නේද?

    ස්තූතියි
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    thamath hoda ewwa thiyenawa hoyaganna thama amaru.

    Na thawa tiyanwa..
    ඔව් නේද ඔක්කෝටම හිතෙන ඒවනෙ අපෙත් ඔළුවට එන්නේ ඉතින් ඒවා අරන්,
    ඒක නෙවෙයි
    මගෙ .com ඩොමේන් එක whois search කරාම මෙතනට මගෙ මේල් එක එන්නේ නෑ. ඒ කියන්නේ මෙතනට එන මේල් address එකෙන් connect කරගන්න බැයිද owner ව?
     
    • Like
    Reactions: NRTG

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    ඔව් නේද ඔක්කෝටම හිතෙන ඒවනෙ අපෙත් ඔළුවට එන්නේ ඉතින් ඒවා අරන්,
    ඒක නෙවෙයි
    මගෙ .com ඩොමේන් එක whois search කරාම මෙතනට මගෙ මේල් එක එන්නේ නෑ. ඒ කියන්නේ මෙතනට එන මේල් address එකෙන් connect කරගන්න බැයිද owner ව?

    owner gen domain ekak ganna eka ubata danata looku income ekak nathinam karanna epa. aduma gaane 500$k wath kiyanawa tikak basic domain ekak wunath.

    hoda domain ekak loweth 5000$ kata eha kiyanawa.

    ona tharam good available domains thama thiyenawa. ehema ekak aran karagena yanna. salli wadi wage nam site eke marketing walata salli yodawanna. :P