ඔව් නේද ඔක්කෝටම හිතෙන ඒවනෙ අපෙත් ඔළුවට එන්නේ ඉතින් ඒවා අරන්,
ඒක නෙවෙයි
මගෙ .com ඩොමේන් එක whois search කරාම මෙතනට මගෙ මේල් එක එන්නේ නෑ. ඒ කියන්නේ මෙතනට එන මේල් address එකෙන් connect කරගන්න බැයිද owner ව?
owner gen domain ekak ganna eka ubata danata looku income ekak nathinam karanna epa. aduma gaane 500$k wath kiyanawa tikak basic domain ekak wunath.
hoda domain ekak loweth 5000$ kata eha kiyanawa.
ona tharam good available domains thama thiyenawa. ehema ekak aran karagena yanna. salli wadi wage nam site eke marketing walata salli yodawanna.
