දැන් ෆන් එක ඇති මේවට උත්තර දීපන්.
දැන් ගිය මාසේ 26න් පස්සේ රටෙන් ගියපු ආයෝජකයෝ.. කොටස්වෙලදපොලෙන් අයින් උන එවුන්. ඩොලර් එකේ අප් එක. ට්‍රේෂර් එකෙන් විදේශ සංචිත එලියට දාපු එක. මේවල පාඩුව මේ දවස් ගානට බිලියන ගානක්. මෙහෙම ජෝක් එකක් ආයේ නොවෙන්න මොකක්ද මේ රටේ ජනතාවට මේ මිනිස්සු දෙන ඇෂුවරන්ස් එක?