දැන් ෆන් එක ඇති මේවට උත්තර දීපන්.

0Dinesh0

Banned
Jul 28, 2018
1,296
70
0
දැන් ෆන් එක ඇති මේවට උත්තර දීපන්.

දැන් ගිය මාසේ 26න් පස්සේ රටෙන් ගියපු ආයෝජකයෝ.. කොටස්වෙලදපොලෙන් අයින් උන එවුන්. ඩොලර් එකේ අප් එක. ට්‍රේෂර් එකෙන් විදේශ සංචිත එලියට දාපු එක. මේවල පාඩුව මේ දවස් ගානට බිලියන ගානක්. මෙහෙම ජෝක් එකක් ආයේ නොවෙන්න මොකක්ද මේ රටේ ජනතාවට මේ මිනිස්සු දෙන ඇෂුවරන්ස් එක?
 
abc.123

Banned
Dec 11, 2017
291
59
0
මම රට ඉන්නේ දැන් කාලෙක ඉදලා.. ඒත් මට මෙහෙ එපා වෙලා ඉන්නේ 😥
මෙහේ හිටියට.. මම බලන්නේ ලන්කාවේ ටීවී නිවුස්, නාට්ය එහෙම..

ඇත්තම කිව්වොත්.. මම ආදරෙයි මගේ ලන්කාවට.. මගේ සින්හල රටට ඇවිත් මගෙ ජාතියට සේවයක් කරන්න හරිම ආසයි.

එත් මට උපදේ දෙන අය කියන්නේ ලන්කාවේ වැඩ කරන එක හරිම අමාරු දෙයක් කියලා.. කයිරාටික මිනිස්සු එක්ක එහෙම.. එත් මෙහෙ ඉන්න උනුත් එච්චරම තමයි...

පොඩි උපදෙසක් දෙන්න පුලුවන්ද යාලුවන්ට?
තෙරුවණ් සරණයි
 
Smartm

Well-known member
  • Jul 19, 2008
    20,238
    20,873
    113
    හස්තිශෛලපුර
    දැන් ගිය මාසේ 26න් පස්සේ රටෙන් ගියපු ආයෝජකයෝ.. කොටස්වෙලදපොලෙන් අයින් උන එවුන්. ඩොලර් එකේ අප් එක. ට්‍රේෂර් එකෙන් විදේශ සංචිත එලියට දාපු එක. මේවල පාඩුව මේ දවස් ගානට බිලියන ගානක්. මෙහෙම ජෝක් එකක් ආයේ නොවෙන්න මොකක්ද මේ රටේ ජනතාවට මේ මිනිස්සු දෙන ඇෂුවරන්ස් එක?

    පඹයා මේ රට කෑවා.. නොදකින් සක්කිලියා... 2019 වැඩිම ණය වාරිකය.. :no::no::no: