දැන් 2500 නේ දඩේ

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,231
    2
    55,130
    113
    RvcIHfs.png
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,231
    2
    55,130
    113
    ඒ වගේද බන් ගිය අවුරුද්දේ 2,801ක් මැරිල පාරේ අනතුරු වලින් :sorry:

    ඉතිං හෙඩ්ලයිට් ගැහුවම පාරෙ අනතුරු වෙනවද :D
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,231
    2
    55,130
    113
    :P ඔව් බන් හෙඩ්ලයිට් එකේ සැරට ඇස් නිලංකාර වෙලා හප්පගන්නවනෙ අපේ කට්ටිය. :yes:

    :yes::yes::yes:

    අර 2801 ම හැප්පිල තියෙන්නෙ එහෙමද :eek:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    :yes::yes::yes:

    අර 2801 ම හැප්පිල තියෙන්නෙ එහෙමද :eek:

    :yes: හැප්පිච්ච හැම එකාම කියල තියෙන්නේ එකපාරටම ඇහැ පෙන්නේ නැතුව ගියා, ඇහැ පියවුනා, වාහනේ කන්ට්‍රෝල් නැතිවුනා වගේ කතා. හෙඩ් ලයිට් එකේ එලියට ඩ්‍රයිවර් වගේම වාහනෙත් අන්ද මන්ද වෙනව, ඉතින් වාහනේ ඇදට ගිහින් හැප්පෙනව :sorry:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,231
    2
    55,130
    113
    :yes: හැප්පිච්ච හැම එකාම කියල තියෙන්නේ එකපාරටම ඇහැ පෙන්නේ නැතුව ගියා, ඇහැ පියවුනා, වාහනේ කන්ට්‍රෝල් නැතිවුනා වගේ කතා. හෙඩ් ලයිට් එකේ එලියට ඩ්‍රයිවර් වගේම වාහනෙත් අන්ද මන්ද වෙනව, ඉතින් වාහනේ ඇදට ගිහින් හැප්පෙනව :sorry:

    එතකොට ඔය 2801 පාර මාරුවෙද්දී, බස් එකෙන් වැටිල ඒකටම යටවෙලා, පාර අයිනෙන් යද්දී පිටිපසසෙන් ඇවිල්ල හප්පල මැරිච්ච උන් එහෙම අත ඇරලද ගණන් කරල තියෙන්නෙ :baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම

    එතකොට ඔය 2801 පාර මාරුවෙද්දී, බස් එකෙන් වැටිල ඒකටම යටවෙලා, පාර අයිනෙන් යද්දී පිටිපසසෙන් ඇවිල්ල හප්පල මැරිච්ච උන් එහෙම අත ඇරලද ගණන් කරල තියෙන්නෙ :baffled:

    ඔව් ඔව් ඔක්කොම හෙඩ්ලයිට් මරණ :P

    හෙඩ්ලයිට් ගැහුවට මිනිස්සු මැරෙන්නේ නෑ ;) එකෙන් වෙන්නේ පාරේ හරියට යන්නේ නැති උන් පොලිසියට අහුවෙන්නේ නැති එක නේද. හෙඩ්ලයිට් එක ගහල උදව් කරන්නේ කිසිම විනයක් නැති රේස් දුවන ඩ්‍රයිවර් කෙනෙක්ට වෙන්න පුළුවන්. ඌ ඔහොම අනික් උන්ගේ පිහිටෙන් පොලිසිය මග ඇර ඇර ඉඳල දවසක කවුරුහරි හැප්පුවොත් අර හෙඩ්ලයිට් එක ගහල උදව් කරපු උන් ඔක්කොම වගකියන්න ඕනේ නැද්ද :oo:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,231
    2
    55,130
    113

    හෙඩ්ලයිට් ගැහුවට මිනිස්සු මැරෙන්නේ නෑ ;) එකෙන් වෙන්නේ පාරේ හරියට යන්නේ නැති උන් පොලිසියට අහුවෙන්නේ නැති එක නේද. හෙඩ්ලයිට් එක ගහල උදව් කරන්නේ කිසිම විනයක් නැති රේස් දුවන ඩ්‍රයිවර් කෙනෙක්ට වෙන්න පුළුවන්. ඌ ඔහොම අනික් උන්ගේ පිහිටෙන් පොලිසිය මග ඇර ඇර ඉඳල දවසක කවුරුහරි හැප්පුවොත් අර හෙඩ්ලයිට් එක ගහල උදව් කරපු උන් ඔක්කොම වගකියන්න ඕනේ නැද්ද :oo:

    රේස් දුවන උන්ට වැඩක් නෑ බන් හෙඩ්ලයිට් ගහල, උන් කොහොමත් යනව කාගෙන

    මූට දෙන්නෙක් හෙඩ්ලයිට් ගහලත් ගිහිං අහුවෙනව :D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    රේස් දුවන උන්ට වැඩක් නෑ බන් හෙඩ්ලයිට් ගහල, උන් කොහොමත් යනව කාගෙන

    මූට දෙන්නෙක් හෙඩ්ලයිට් ගහලත් ගිහිං අහුවෙනව :D

    වීඩියෝ එකත් ඌම නේද දාල තියෙන්නෙ :D

    මම කිවේ, අර හෙඩ්ලයිට් ගැහිල්ලේ සැරට මූට ඇහැ පෙන්නේ නැතුව ගිහින් තමා ඉර කපාගෙන ඉස්සර කරල තියෙන්නේ. :P
     
    The pk

    Well-known member
  • Sep 9, 2016
    1,412
    96
    63
    Bollywood
    රේස් දුවන උන්ට වැඩක් නෑ බන් හෙඩ්ලයිට් ගහල, උන් කොහොමත් යනව කාගෙන

    මූට දෙන්නෙක් හෙඩ්ලයිට් ගහලත් ගිහිං අහුවෙනව :D

    muge camer eka hndayi neda bn