සෙල්ලන්ද කොල්ලෝ 2500 ක්![]()

ඒ වගේද බන් ගිය අවුරුද්දේ 2,801ක් මැරිල පාරේ අනතුරු වලින්![]()

ඉතිං හෙඩ්ලයිට් ගැහුවම පාරෙ අනතුරු වෙනවද
ඔව් බන් හෙඩ්ලයිට් එකේ සැරට ඇස් නිලංකාර වෙලා හප්පගන්නවනෙ අපේ කට්ටිය. 
ඔව් බන් හෙඩ්ලයිට් එකේ සැරට ඇස් නිලංකාර වෙලා හප්පගන්නවනෙ අපේ කට්ටිය.
![]()

අර 2801 ම හැප්පිල තියෙන්නෙ එහෙමද![]()
හැප්පිච්ච හැම එකාම කියල තියෙන්නේ එකපාරටම ඇහැ පෙන්නේ නැතුව ගියා, ඇහැ පියවුනා, වාහනේ කන්ට්රෝල් නැතිවුනා වගේ කතා. හෙඩ් ලයිට් එකේ එලියට ඩ්රයිවර් වගේම වාහනෙත් අන්ද මන්ද වෙනව, ඉතින් වාහනේ ඇදට ගිහින් හැප්පෙනව 

එතකොට ඔය 2801 පාර මාරුවෙද්දී, බස් එකෙන් වැටිල ඒකටම යටවෙලා, පාර අයිනෙන් යද්දී පිටිපසසෙන් ඇවිල්ල හප්පල මැරිච්ච උන් එහෙම අත ඇරලද ගණන් කරල තියෙන්නෙ![]()

එකෙන් වෙන්නේ පාරේ හරියට යන්නේ නැති උන් පොලිසියට අහුවෙන්නේ නැති එක නේද. හෙඩ්ලයිට් එක ගහල උදව් කරන්නේ කිසිම විනයක් නැති රේස් දුවන ඩ්රයිවර් කෙනෙක්ට වෙන්න පුළුවන්. ඌ ඔහොම අනික් උන්ගේ පිහිටෙන් පොලිසිය මග ඇර ඇර ඉඳල දවසක කවුරුහරි හැප්පුවොත් අර හෙඩ්ලයිට් එක ගහල උදව් කරපු උන් ඔක්කොම වගකියන්න ඕනේ නැද්ද
හෙඩ්ලයිට් ගැහුවට මිනිස්සු මැරෙන්නේ නෑඑකෙන් වෙන්නේ පාරේ හරියට යන්නේ නැති උන් පොලිසියට අහුවෙන්නේ නැති එක නේද. හෙඩ්ලයිට් එක ගහල උදව් කරන්නේ කිසිම විනයක් නැති රේස් දුවන ඩ්රයිවර් කෙනෙක්ට වෙන්න පුළුවන්. ඌ ඔහොම අනික් උන්ගේ පිහිටෙන් පොලිසිය මග ඇර ඇර ඉඳල දවසක කවුරුහරි හැප්පුවොත් අර හෙඩ්ලයිට් එක ගහල උදව් කරපු උන් ඔක්කොම වගකියන්න ඕනේ නැද්ද
![]()

රේස් දුවන උන්ට වැඩක් නෑ බන් හෙඩ්ලයිට් ගහල, උන් කොහොමත් යනව කාගෙන
මූට දෙන්නෙක් හෙඩ්ලයිට් ගහලත් ගිහිං අහුවෙනව![]()

රේස් දුවන උන්ට වැඩක් නෑ බන් හෙඩ්ලයිට් ගහල, උන් කොහොමත් යනව කාගෙන
මූට දෙන්නෙක් හෙඩ්ලයිට් ගහලත් ගිහිං අහුවෙනව![]()