දැන් 6 වෙනිද අරිනවද. රට😉

pc kush

Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    mehemanam wahala meka goda danna ba ban.wahanaawanam ballektawath eliyata enna denne nathuwa 14 days wahanna oni.anna ehema wunanam meka adu wei.hema ekama pare.ithin kohe adu wennada.police un witharai penna natte.police wala unta nam hedena eka adu athi.moko un na ne road wala.
     
    • Like
    Reactions: TNHM and 66000V

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ඔව් එලියට අරන් ඉන්නේ ඇරගෙන ඇරගෙන යන්ඩ

    පිස්සුද බන් වැහුවේ වහන්න කියල මැරෙන්න හදපු එවුන්ට ඒ උනාට ඔන කෙනෙක්ට එලියට ගිහින් වැඩ කරන්න පුලුවන්. පොලිසියෙන් චෙක් කරන්නේ නැහැ. මගේ ගේ වැඩ මේ දවස්වල නොර්මල් විදියටම සේරම වෙනවා
     
    Last edited:
    • Like
    Reactions: TNHM and Mugen

    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    mehemanam wahala meka goda danna ba ban.wahanaawanam ballektawath eliyata enna denne nathuwa 14 days wahanna oni.anna ehema wunanam meka adu wei.hema ekama pare.ithin kohe adu wennada.police un witharai penna natte.police wala unta nam hedena eka adu athi.moko un na ne road wala.
    Sirawata, army eka dala sathi 3k withara ballektwath eliyata enna denne nathiwa wahuwanam control wenawa, hoda wena ewn hoda wei marena ewn marei, eetapasse awlak nane.
     
    • Like
    Reactions: TNHM and pc kush

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    හැමදම අරිනවා තමයි බන්
    දැන් ගොඩක් මිනිස්සුන්ට පුරුදු වෙලා
    ටික දෙනෙක් ෆෝරම් වලයි සෝෂල්මීඨියා වලයි කෑගහනවා
     
    • Like
    Reactions: TNHM

    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    Ow bn meka thanikarama boruwak.. minissu ehee mehee yanawa policiyata Karanna dekuth naha. Hamoma athyawashya sewa. Highway eke tiyana traffic eka balapanko.. mehema nam 14 days newey masa 14k wahuwath wadak nam wen naha..
     
    • Like
    Reactions: TNHM

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    මේ වගේ කාලකන්නි ඉන්නකොට රටකට හරි යයිද
    සවයන්පාලනයක් නැතුව රට ගොඩ යන්නේ නැ
    ලෝක් ඩවුන් එක දවසේ ඉදල ගේට්ටුවෙන් එලියට ගිහින් නැ අපේ පවුලේ අය අද වෙනකන්
    එහෙමවත් සහය දක්වපල්ලා

    පොල්සියට එක එකා පස්සෙන් යන්න බැ වෙන වැඩ තියෙනවා
    වැඩක් නැ මේවා කියලත්
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    මේ වගේ කාලකන්නි ඉන්නකොට රටකට හරි යයිද
    සවයන්පාලනයක් නැතුව රට ගොඩ යන්නේ නැ
    ලෝක් ඩවුන් එක දවසේ ඉදල ගේට්ටුවෙන් එලියට ගිහින් නැ අපේ පවුලේ අය අද වෙනකන්
    එහෙමවත් සහය දක්වපල්ලා

    පොල්සියට එක එකා පස්සෙන් යන්න බැ වෙන වැඩ තියෙනවා
    වැඩක් නැ මේවා කියලත්
    👍
     
    Last edited:
    • Like
    Reactions: TNHM

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මේ වගේ කාලකන්නි ඉන්නකොට රටකට හරි යයිද
    සවයන්පාලනයක් නැතුව රට ගොඩ යන්නේ නැ
    ලෝක් ඩවුන් එක දවසේ ඉදල ගේට්ටුවෙන් එලියට ගිහින් නැ අපේ පවුලේ අය අද වෙනකන්
    එහෙමවත් සහය දක්වපල්ලා

    පොල්සියට එක එකා පස්සෙන් යන්න බැ වෙන වැඩ තියෙනවා
    වැඩක් නැ මේවා කියලත්
    ඒක ඇත්ත හැමදේම කර කර අර 225 කට හැමදාම දෙස් තියෙනවා
     

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,658
    4,322
    113
    Mehemama yai ne bn tikak. Hebai ona thanaka yanna puluwan check karanne nae.


    Adoo kaden kanna epa me dawas wala order karalawath. Anthima chora bn kitchen wala wada karana un. Kannama onenam sure hodama thenakin ganilla.