Sirawata, army eka dala sathi 3k withara ballektwath eliyata enna denne nathiwa wahuwanam control wenawa, hoda wena ewn hoda wei marena ewn marei, eetapasse awlak nane.mehemanam wahala meka goda danna ba ban.wahanaawanam ballektawath eliyata enna denne nathuwa 14 days wahanna oni.anna ehema wunanam meka adu wei.hema ekama pare.ithin kohe adu wennada.police un witharai penna natte.police wala unta nam hedena eka adu athi.moko un na ne road wala.
කොහෙද ඔයි වහල තියෙන්නේ මොනවදThama aduwak kiyanna ne ney. Bnzla
කඩවල් වල ඉස්සරහ දොර වහල තියෙන්නේ..කොහෙද ඔයි වහල තියෙන්නේ මොනවද![]()
![]()




Ada saloons arala tibba, man gihin konde kapagen cargills eken badu aran gedara awe![]()



මේ වගේ කාලකන්නි ඉන්නකොට රටකට හරි යයිද
සවයන්පාලනයක් නැතුව රට ගොඩ යන්නේ නැ
ලෝක් ඩවුන් එක දවසේ ඉදල ගේට්ටුවෙන් එලියට ගිහින් නැ අපේ පවුලේ අය අද වෙනකන්
එහෙමවත් සහය දක්වපල්ලා
පොල්සියට එක එකා පස්සෙන් යන්න බැ වෙන වැඩ තියෙනවා
වැඩක් නැ මේවා කියලත්
ඒක ඇත්ත හැමදේම කර කර අර 225 කට හැමදාම දෙස් තියෙනවාමේ වගේ කාලකන්නි ඉන්නකොට රටකට හරි යයිද
සවයන්පාලනයක් නැතුව රට ගොඩ යන්නේ නැ
ලෝක් ඩවුන් එක දවසේ ඉදල ගේට්ටුවෙන් එලියට ගිහින් නැ අපේ පවුලේ අය අද වෙනකන්
එහෙමවත් සහය දක්වපල්ලා
පොල්සියට එක එකා පස්සෙන් යන්න බැ වෙන වැඩ තියෙනවා
වැඩක් නැ මේවා කියලත්