දැන් ebay , amazon බඩු ගෙන්නිල්ලත් හමාරයි වගේ..

Thunderbolt

Active member
  • Jul 16, 2014
    819
    54
    28
    මේ සින් එක මොකද්ද? මම අලී එකේන් ගොඩක් බඩු ගෙනාව. පොඩිම එකක් ඇරෙන්න. $0.67 වුන අයිටම් එකක් ආවෙ නෑ. අනිත් ඔක්කොම ආව. හාර පන්දාහෙ ඒවත් ආව. සති 3ක් ඇතුලත් එනව. හැබැයි දැන් ටික දවසක වගේ ඉදන් මගෙන් අත්සන් ගන්නෙ නෑ. කලින් ඔක්කොටම ගත්ත. අලී එකේ $1ට අඩු ඒවටත් tracking හම්බෙනවද? නැත්නම් ලිමිට් එකක් තියෙනවද? එකකට වත් මේ වෙනක්ම් shipping ගෙවල නම් නෑ.

    අලී එකෙන් ගන්නෙ ebay එකට වඩා ගනන් අඩුයි. අනික කියන කොලිටියම තියෙන නිසා. :cool::yes:

    Ali ekata paypal walin gewanna bane :sorry: ali eken dena buyer protection eka sureda bn? Phone ehema gennanna puluwanda bayak nathuwa? :oo:
     

    lkqwd123

    Well-known member
  • Jul 7, 2015
    927
    382
    63
    iw3mp.exe
    මේ සින් එක මොකද්ද? මම අලී එකේන් ගොඩක් බඩු ගෙනාව. පොඩිම එකක් ඇරෙන්න. $0.67 වුන අයිටම් එකක් ආවෙ නෑ. අනිත් ඔක්කොම ආව. හාර පන්දාහෙ ඒවත් ආව. සති 3ක් ඇතුලත් එනව. හැබැයි දැන් ටික දවසක වගේ ඉදන් මගෙන් අත්සන් ගන්නෙ නෑ. කලින් ඔක්කොටම ගත්ත. අලී එකේ $1ට අඩු ඒවටත් tracking හම්බෙනවද? නැත්නම් ලිමිට් එකක් තියෙනවද? එකකට වත් මේ වෙනක්ම් shipping ගෙවල නම් නෑ.

    අලී එකෙන් ගන්නෙ ebay එකට වඩා ගනන් අඩුයි. අනික කියන කොලිටියම තියෙන නිසා. :cool::yes:


    Ali එකේ කියන කොලිටියම තීනවද බන්?? මන් watch එකක් ගෙන්නුව but pic එකේ තීන watch එක නෙමෙයි බන් :confused: :confused: හැබැයි ගානනන් ebay එකට වඩා ගොඩක් අඩුයි
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    Ali ekata paypal walin gewanna bane :sorry: ali eken dena buyer protection eka sureda bn? Phone ehema gennanna puluwanda bayak nathuwa? :oo:
    direct gewanna machan. eka nisath labai man hithanne. $1 = 130-135 wage yanne. eth payapl eke ita wada kapenawa neda? mata thama awlak une na. seller ta kiyana widiyatama ewanawa. me lagadi hands free 10k gennuwa. seller thani item ekak widiyata ganata podiyata pack karala ewwa. :yes: phone casing ekak gatta 270 une. pattama quality. kalin mehe shop ekakin e wagema ekak gatta 800ta etharam quality na. gennapu eka patta.
     

    madhu4gr

    Member
    Feb 9, 2007
    4,709
    79
    0
    43
    Homagama
    අඩෝ සිරාවට!! මම පානදුරේ බන් ,, මමදාපු watch එකක් තාම ආවෙ නෑ බන් ,, ඒකට බඩු සෙට් වෙලාද දන්නෑ :sorry: :confused:


    Mamath dapu lumia 800 phone eka aawe ne ban. meka demme for parts.. passe mama seller ta report kala uu nam refund kala.. ;)
     

    ayanthamaxi

    Well-known member
  • Apr 2, 2010
    6,655
    958
    113
    Mawanella Town
    same here
    5.gif
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    mama meka dan 10 serayakata wada kiala tiyenawa

    Thamunge pradeshaye tiyena thepel kanthoruwata gihin, post master wa hamba wela mekata likithawa liyumak liala denna, api pay karapu banda labune nehe kiala, ekata waga kianne one lankawe thepel departhamentuwata kiala, thawa e complaint eke kianne, badu horakamak sidda wenawa kiala.

    meka karata passe central mail exchange eke tiyena niladariyekta call karala me wishthare kianne.

    methana prashne tiyenne boruwata methana thamunge asahanaya gena prakasha karala nikan ohe inna aya gena thamai.

    100 denek withara oya weda karoth, meka hugak durata hari yanne ide tiyenawa.
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    Mchn bokken uba koheda inne
    Mchn matath okama kiwwa dehiwala mama inne
    Unge mchn monaada sallary wadi karanneth na kiyala athuleth kachal lu
    U nam mata kiwwa registered aawoth shape
    Anith ewata nam sure karannath ba kiyala bn
    Maara cene eka bng :(
    A yaka mata kiwwa wenadata oya wage pita ratin ewanakota aniwa registered ewaaganna kiyala
    Anee manda
    Mokak hari cene ekak tiyenawalu
    Mamath gattu item 6k thaama aaaweth na :(
    3ka dates panala
    Wenadata minimum date eke mata enawa bng
    Refund illana hithenneth na bn
    දැන් හොදම වැඩේ ගාන ටිකක් වැඩියෙන් ගියත් DHL වලට වගේ කියල ගෙන්න ගන්න එක ,නැත්නම් බඩුවත් නෑ සල්ලිත් නෑ සොන්නයෝ :sorry: