දැන් license එක හරියට දෙනවද මචන්? නැත්තම් තාම කොළේද. නැති වුණ එකක් හදා ගන්න ඕන කොහොමද? 🤔

S.GUNE

Well-known member
  • Feb 21, 2019
    3,813
    5,827
    113
    ඇන්ට්‍රියක් දාපන් පොලිසීයේ. ඒකේ කොපියක් අරන් පලයන් නුගේ ගෝඩට මෙඩිකල් එක ගන්න. ඊට පස්සේ පලයන් වේරහැර ට. එහේ ගියාම කරගන්න පුළුවන් එක දවසකින්. පොලිසී වැඩේ තමා කල් යන්නේ.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,273
    1
    16,150
    113
    අලුත් කරා ලඟදි,

    මෙඩිකල් එක බුකින් එකක් දැම්මා, (එ උනාට බල්ලෙක් නැ එතන)
    හම්බන්තොට ගිහින් එදාම අරන් ආවා (මේකටත් බුකින් එකක් දැම්මා උදෙ 9 ගානට) (මෙඩිකල් එක මෙතනින් ගන්නත් පුලුවන්)

    එකෙක්ට ජරාව දුන්නෙ නැ.
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,109
    10,689
    113
    අලුත් කරා ලඟදි,

    මෙඩිකල් එක බුකින් එකක් දැම්මා, (එ උනාට බල්ලෙක් නැ එතන)
    හම්බන්තොට ගිහින් එදාම අරන් ආවා (මේකටත් බුකින් එකක් දැම්මා උදෙ 9 ගානට) (මෙඩිකල් එක මෙතනින් ගන්නත් පුලුවන්)

    එකෙක්ට ජරාව දුන්නෙ නැ.
    hambanthotin wade karaganipu vidiya pahadili karala kiyanna puluwanda machan
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,273
    1
    16,150
    113
    hambanthotin wade karaganipu vidiya pahadili karala kiyanna puluwanda mach
    වේරහැර වගෙම එකක් තමයි බන්,

    මෙඩිකල් එකට බුකින් එක දැම්මා මේකෙන්
    https://www.echannelling.com/driving-license-medical
    (අනිවා NIC / passport අරන් යන්න හොදෙ) ඩ්‍රයිවින් ලයිසන් එකට බැ කියනො

    අනිත් බුකින් එක මේකෙන්
    Department of Motor Traffic Hambanthota
    https://dmtappointments.dmt.gov.lk/ (මෙකෙන් එපොයිමන්ට් දාන්න පුලුවන්)

    ලොකෙශන් එක - https://www.google.com/maps/place/D...try=tts&g_ep=EgoyMDI0MTAyMy4wIPu8ASoASAFQAw== ( බස් එක ඔතන ඉස්සරහින් යනො/ දැන් හයිවේ එවත් තියෙනවා)

    ඕනෙ කරන දෙවල්
    • Current driving license.
    • National Identity Card or the valid passport with the national identity card number. (මතක් කරලා ගෙනියන්න ඕනෙ හොදේ)
    • Medical Fitness certificate obtained from the Sri Lanka National Transport Institute within a period of six months
    අපි යද්දි නම් පොලිම් නැ බන්,
    ගියා ආවා,

    ප්‍රින්ට් වෙන්න තමයි ඉන්න උනෙ ටිකක්.
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,065
    2
    15,808
    113
    අඩේ thanks හැමෝටම 😍

    වේරහැර වගෙම එකක් තමයි බන්,

    මෙඩිකල් එකට බුකින් එක දැම්මා මේකෙන්
    https://www.echannelling.com/driving-license-medical
    (අනිවා NIC / passport අරන් යන්න හොදෙ) ඩ්‍රයිවින් ලයිසන් එකට බැ කියනො

    අනිත් බුකින් එක මේකෙන්
    Department of Motor Traffic Hambanthota
    https://dmtappointments.dmt.gov.lk/ (මෙකෙන් එපොයිමන්ට් දාන්න පුලුවන්)

    ලොකෙශන් එක - https://www.google.com/maps/place/Department+of+Motor+Traffic+Hambanthota/@6.166372,81.126051,15z/data=!4m6!3m5!1s0x3ae6a3750628ef19:0x814d05c76d1d9e98!8m2!3d6.166372!4d81.126051!16s/g/11f713_dp3?sa=X&ved=1t:2428&ictx=111&entry=tts&g_ep=EgoyMDI0MTAyMy4wIPu8ASoASAFQAw== ( බස් එක ඔතන ඉස්සරහින් යනො/ දැන් හයිවේ එවත් තියෙනවා)

    ඕනෙ කරන දෙවල්
    • Current driving license.
    • National Identity Card or the valid passport with the national identity card number. (මතක් කරලා ගෙනියන්න ඕනෙ හොදේ)
    • Medical Fitness certificate obtained from the Sri Lanka National Transport Institute within a period of six months
    අපි යද්දි නම් පොලිම් නැ බන්,
    ගියා ආවා,

    ප්‍රින්ට් වෙන්න තමයි ඉන්න උනෙ ටිකක්.
    Current එක නැති වෙලා නම් කොහොමද බං? ටිකක් කල් නැති වෙලා.
    ------ Post added on Oct 28, 2024 at 9:02 PM

    ඇන්ට්‍රියක් දාපන් පොලිසීයේ. ඒකේ කොපියක් අරන් පලයන් නුගේ ගෝඩට මෙඩිකල් එක ගන්න. ඊට පස්සේ පලයන් වේරහැර ට. එහේ ගියාම කරගන්න පුළුවන් එක දවසකින්. පොලිසී වැඩේ තමා කල් යන්නේ.
    අ‍ා හරි. 😌
    ------ Post added on Oct 28, 2024 at 9:03 PM

    Step 01: https://www.echannelling.com/driving-license-medical (Morning 9.30 AM Kalin da ganna)
    Step 02: https://dmtappointments.dmt.gov.lk/ (Medical time ekata ~1.30h wage gap ekak tiyala time eka ganna)
    Step 03: Edata documents dunna; scan kara; payment eka kara.
    Step 04: Wait ~2.30h (Same day)
    Photo එකක් අ‍ායෙ ගන්න ඕන නැද්ද මචන්? 🤔
    ------ Post added on Oct 28, 2024 at 9:06 PM
     
    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,696
    2,792
    113
    පයිය පෙන්නපන් පොන්නයො දවසෙන් වැඩේ කරගන්න පුලුඑඅන් 😂
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,065
    2
    15,808
    113
    පයිය පෙන්නපන් පොන්නයො දවසෙන් වැඩේ කරගන්න පුලුඑඅන් 😂
    මේකටත් පුක දෙන්ඩ අ‍ාවද. 30 පැනපු, ළමයි වදාපු, නාකි හුතුවලට හුකන් නෑ බං, 2000 න් පස්සෙ කෙට්ටු ලස්සන පොඩි කෙල්ලොන්ට විතරයි. වෙන එකෙක් බලහන්. 🙄
     
    • Haha
    Reactions: Lankaputhra reborn

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,065
    2
    15,808
    113
    ubawath kiyapan.
    1 card eke quality ekata mokada wela tiyenne ? kalin wagemada. ?
    2 chip eka tiyenawada ?
    කොලිටිය නම් ඕන පුකක් බං. කොළේ නැතිව card එකක් දෙනවා නම් එච්චරයිනෙ. 😌
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,165
    4,937
    113
    Photo එකක් අ‍ායෙ ගන්න ඕන නැද්ද මචන්? 🤔
    webcam eken gannwa machan; ethanin

    1 card eke quality ekata mokada wela tiyenne ? kalin wagemada. ?
    2 chip eka tiyenawada ?
    same card eka machan kalin wage; chip ekak na QR code ekek tiyenne.

    B2 kiyala new calass ekak tiyenwa; eka dila na
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,161
    2,416
    113
    one day ganna puluwan card eka , mama damme normal masa gaank wenawa them na card eka