howcard eka gatta; last week; 1 day; 4000 LKR;2.5h waiting time
meke ekek dala tbba me lagadi, appointment ekak dala yanna one danදන්න එකෙක් කියහන්කො. නැති වෙලා ටිකක් කල්.
hambanthotin wade karaganipu vidiya pahadili karala kiyanna puluwanda machanඅලුත් කරා ලඟදි,
මෙඩිකල් එක බුකින් එකක් දැම්මා, (එ උනාට බල්ලෙක් නැ එතන)
හම්බන්තොට ගිහින් එදාම අරන් ආවා (මේකටත් බුකින් එකක් දැම්මා උදෙ 9 ගානට) (මෙඩිකල් එක මෙතනින් ගන්නත් පුලුවන්)
එකෙක්ට ජරාව දුන්නෙ නැ.
වේරහැර වගෙම එකක් තමයි බන්,hambanthotin wade karaganipu vidiya pahadili karala kiyanna puluwanda mach
Step 01: https://www.echannelling.com/driving-license-medical (Morning 9.30 AM Kalin da ganna)
Current එක නැති වෙලා නම් කොහොමද බං? ටිකක් කල් නැති වෙලා.වේරහැර වගෙම එකක් තමයි බන්,
මෙඩිකල් එකට බුකින් එක දැම්මා මේකෙන්
https://www.echannelling.com/driving-license-medical
(අනිවා NIC / passport අරන් යන්න හොදෙ) ඩ්‍රයිවින් ලයිසන් එකට බැ කියනො
අනිත් බුකින් එක මේකෙන්
Department of Motor Traffic Hambanthota
https://dmtappointments.dmt.gov.lk/ (මෙකෙන් එපොයිමන්ට් දාන්න පුලුවන්)
ලොකෙශන් එක - https://www.google.com/maps/place/Department+of+Motor+Traffic+Hambanthota/@6.166372,81.126051,15z/data=!4m6!3m5!1s0x3ae6a3750628ef19:0x814d05c76d1d9e98!8m2!3d6.166372!4d81.126051!16s/g/11f713_dp3?sa=X&ved=1t:2428&ictx=111&entry=tts&g_ep=EgoyMDI0MTAyMy4wIPu8ASoASAFQAw== ( බස් එක ඔතන ඉස්සරහින් යනො/ දැන් හයිවේ එවත් තියෙනවා)
ඕනෙ කරන දෙවල්
අපි යද්දි නම් පොලිම් නැ බන්,
- Current driving license.
- National Identity Card or the valid passport with the national identity card number. (මතක් කරලා ගෙනියන්න ඕනෙ හොදේ)
- Medical Fitness certificate obtained from the Sri Lanka National Transport Institute within a period of six months
ගියා ආවා,
ප්‍රින්ට් වෙන්න තමයි ඉන්න උනෙ ටිකක්.
අා හරි.ඇන්ට්‍රියක් දාපන් පොලිසීයේ. ඒකේ කොපියක් අරන් පලයන් නුගේ ගෝඩට මෙඩිකල් එක ගන්න. ඊට පස්සේ පලයන් වේරහැර ට. එහේ ගියාම කරගන්න පුළුවන් එක දවසකින්. පොලිසී වැඩේ තමා කල් යන්නේ.
Photo එකක් අායෙ ගන්න ඕන නැද්ද මචන්?Step 01: https://www.echannelling.com/driving-license-medical (Morning 9.30 AM Kalin da ganna)
Step 02: https://dmtappointments.dmt.gov.lk/ (Medical time ekata ~1.30h wage gap ekak tiyala time eka ganna)
Step 03: Edata documents dunna; scan kara; payment eka kara.
Step 04: Wait ~2.30h (Same day)
මේකටත් පුක දෙන්ඩ අාවද. 30 පැනපු, ළමයි වදාපු, නාකි හුතුවලට හුකන් නෑ බං, 2000 න් පස්සෙ කෙට්ටු ලස්සන පොඩි කෙල්ලොන්ට විතරයි. වෙන එකෙක් බලහන්.පයිය පෙන්නපන් පොන්නයො දවසෙන් වැඩේ කරගන්න පුලුඑඅන්![]()
ubawath kiyapan.card eka gatta; last week; 1 day; 4000 LKR;2.5h waiting time
කොලිටිය නම් ඕන පුකක් බං. කොළේ නැතිව card එකක් දෙනවා නම් එච්චරයිනෙ.ubawath kiyapan.
1 card eke quality ekata mokada wela tiyenne ? kalin wagemada. ?
2 chip eka tiyenawada ?
webcam eken gannwa machan; ethaninPhoto එකක් අායෙ ගන්න ඕන නැද්ද මචන්?![]()
same card eka machan kalin wage; chip ekak na QR code ekek tiyenne.1 card eke quality ekata mokada wela tiyenne ? kalin wagemada. ?
2 chip eka tiyenawada ?
අා එහෙනම් හරිනෙ.webcam eken gannwa machan; ethanin
same card eka machan kalin wage; chip ekak na QR code ekek tiyenne.
B2 kiyala new calass ekak tiyenwa; eka dila na
ow 1200i b add wenneone day ganna puluwan card eka , mama damme normal masa gaank wenawa them na card eka