මගේ කලින් ඒවටනම් ගහල තිබ්බේ ටිකක් තික්නස් වැඩි වෙන එක අවුල්. ඒ උනත් හැම එකාම වගේ ගහන නිසා රැල්ලට ගහගත්ත. ඒක ගහල තිබ්බ කියල නෑ මගේ ෆෝන් එකේ ඩිස්ප්ලේ ගියා සෙල්ෆි ස්ටික් එකෙන් ලිස්සල වැටිල.
අනික දැන් එන ඒවල ගෝරිල්ල ග්ලාස් තියෙනනේ.
උබල අලුතින් ෆෝන් එකක් ගත්තම screen protector එකක් ගහනවද?
අර matte ටයිප් එකේ ඒව කොහොමද?
අනික දැන් එන ඒවල ගෝරිල්ල ග්ලාස් තියෙනනේ.
උබල අලුතින් ෆෝන් එකක් ගත්තම screen protector එකක් ගහනවද?
අර matte ටයිප් එකේ ඒව කොහොමද?