දැන් Phone වලට screen protector එකක් ගහන එක තේරුමක් තියෙනවද?

  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    මගේ කලින් ඒවටනම් ගහල තිබ්බේ ටිකක් තික්නස් වැඩි වෙන එක අවුල්. ඒ උනත් හැම එකාම වගේ ගහන නිසා රැල්ලට ගහගත්ත. ඒක ගහල තිබ්බ කියල නෑ මගේ ෆෝන් එකේ ඩිස්ප්ලේ ගියා සෙල්ෆි ස්ටික් එකෙන් ලිස්සල වැටිල.

    අනික දැන් එන ඒවල ගෝරිල්ල ග්ලාස් තියෙනනේ.

    උබල අලුතින් ෆෝන් එකක් ගත්තම screen protector එකක් ගහනවද?
    අර matte ටයිප් එකේ ඒව කොහොමද?
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,813
    15,178
    113
    Gahanawa. Samsung A70 user here. Matte ekak me tike gahala inne. Podi awulakata thiyenne black bars enawa screen eke udata waten. Poddak screen eka wahenawa eken.
     

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    ගොරීල්ලා රිළවා වෙනවා ෆොන් එක බිම වැටුනාම. බිම වැටුනාම ගොරීල්ලා රීළවා වෙන්නේ නැති ෆොන් එකක් තිබුනොත් එවන්න අටපට්ටමට දාන්න.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,994
    2
    54,742
    113
    ගොරීල්ලා රිළවා වෙනවා ෆොන් එක බිම වැටුනාම. බිම වැටුනාම ගොරීල්ලා රීළවා වෙන්නේ නැති ෆොන් එකක් තිබුනොත් එවන්න අටපට්ටමට දාන්න.

     
    • Like
    Reactions: Kevin_Fdo

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මං නන් mi 9t එකට armor කේස් එකක් , ආයේ තෙම්පර්ඩ් ග්ලාස් අලවල තියෙන්නේ.
    යන එක නොයන එක එකාගේ වෙලාව තමා