අද අලුත් ෆෝන් එකක් ගත්තා.
තිබ්බ Mobi e-sim එක පරන ෆෝන් එක රීසෙට් කරාම අයින් උන නිසා අලුත් ෆෝන් එකට ඒක දාගන්න මොබිටෙල් ආකේඩ් එකෙන් කිව්වෙ දැන් prepaid වලට e sim දෙන්නේ නෑ කියලා ( උන්ගේ සිස්ටම් අවුලක් ලු දැන් මාස දෙකක් වගේ වෙනවලු)
postpaid වලට අවුලක් නැල්ලු
මන් ඇහුවා ඇයි ඉතින් කස්ටමර් ට මෙහෙම ප්රශ්නයක් තියෙනවා කියලා කියන්න බැරි කියලා ? හික් කරලා හිනා වෙලා සොරි කිව්වා
මන් පාවිච්චි කරන අනිත් සිම් එක හච්. උන්ගෙත් e sim නෑ.
1. E sim එක ආයෙ ඇක්ටිව් කරගන්න විදිහක් නැද්ද ?
2. Dialog ලගේ සිම් එකක් අරන් මොබිටෙල් එකේ ඔක්කොම text / calls ඒ සිම් එකට forword කරගන්න වගේ option එකක් නැද්ද