දැන් pre paid වලට මොබිටෙල් එකෙන් e sim දෙන්නේ නෑ කියන්නේ ඇත්ත්ද මචන්ලා ?

BUW_A

Active member
  • Jun 6, 2021
    117
    242
    43
    අද අලුත් ෆෝන් එකක් ගත්තා.

    තිබ්බ Mobi e-sim එක පරන ෆෝන් එක රීසෙට් කරාම අයින් උන නිසා අලුත් ෆෝන් එකට ඒක දාගන්න මොබිටෙල් ආකේඩ් එකෙන් කිව්වෙ දැන් prepaid වලට e sim දෙන්නේ නෑ කියලා ( උන්ගේ සිස්ටම් අවුලක් ලු දැන් මාස දෙකක් වගේ වෙනවලු)

    postpaid වලට අවුලක් නැල්ලු 🥴

    මන් ඇහුවා ඇයි ඉතින් කස්ටමර් ට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා කියලා කියන්න බැරි කියලා ? හික් කරලා හිනා වෙලා සොරි කිව්වා

    මන් පාවිච්චි කරන අනිත් සිම් එක හච්. උන්ගෙත් e sim නෑ.

    1. E sim එක ආයෙ ඇක්ටිව් කරගන්න විදිහක් නැද්ද ?
    2. Dialog ලගේ සිම් එකක් අරන් මොබිටෙල් එකේ ඔක්කොම text / calls ඒ සිම් එකට forword කරගන්න වගේ option එකක් නැද්ද
     
    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113

    mobitel,SLT systems = airtel system.

    *un airtel wagema patta outdated.semi government nisa wennathi.
    *dialog tv wala channels 120 gaanak catchup,rewind denawa.awurudu gaanaka idala market eke inna peotv wala channels 50kwath denne na.
    *mobitel,SLT apps walin usage balanawa hara wena mukuth features na.
    *System updates anith hama network ekama nighttime eke karaddi mobitel ewa dawal welawe karanne.(2021 may-july system update ekk awul gihilla postpaid userslage bill wala gaana wadi wela scene ekk una.)

    calls,text forwarding puluwan.habayi ehema kaloth mobitel sim ekenuth charge wenawa forward wena calls walata.eka awulk nathnam call forwarding dialog,mobitel kiyala search karala codes tika ganna