මොකද්ද බන් Radio Ponnayonta වෙලා තියෙන්නේ ඉස්සර අවුරුදු කාලෙට අවුරුදු සින්දු වෙසක් එකට බැති ගී දැන් සින්දුවක් ගියොත් පැයක් විතර Ad යනවා වැඩකට ඇති සින්දුවක් යන්නෙත් නෑ උබලා අහන හොද Channel එකක් කියපන්කෝ