දැන් realtime පෙන්නන්නෙ නැතෙයි???

AlexKolla

Well-known member
  • Oct 25, 2012
    378
    682
    93
    gedara
    ගූගල් ඇනලිටික්ස්වල ඉස්සර realtime users පෙන්නුවනේ? බලන් ඉද්දි අඩු වැඩි වෙනව. දැන් එහෙම නැද්ද බං? ලාස්ට් 30 මිනිටිස් කියලවැටෙන්නෙ.

    රියල් ටයිම් පෙන්නන හොද සර්විස් මොනාද?

    XbyUVxM.png
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඔය google analytics v4 අලුත් version එක නේද? පරණ එකනම් ඉස්සර වගේම වැඩ.
     
    • Like
    Reactions: batwise

    AlexKolla

    Well-known member
  • Oct 25, 2012
    378
    682
    93
    gedara
    ඔය google analytics v4 අලුත් version එක නේද? පරණ එකනම් ඉස්සර වගේම වැඩ.
    පරණ එකට මාරුවෙන්න විදියක් නැද්ද මචං? මේක සෙට් නෑ. :(
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    පරණ එකට මාරුවෙන්න විදියක් නැද්ද මචං? මේක සෙට් නෑ. :(
    ඔව් බං ඕක ටිකක් පුරුදු මදි මටත්. ඕක මල මගුලක්. wordpress එකක් ද site එක? මම නම් Site kit plugin එකෙන් අලුත් site ටික Analytics වලට add කරේ. එකෙන් Analytics v3 properties හදන්නේ. බලපන් පොඩ්ඩක් google කරලා v3 එකට downgrade පුළුවන් ද කියල.
     
    • Like
    Reactions: AlexKolla