ගූගල් ඇනලිටික්ස්වල ඉස්සර realtime users පෙන්නුවනේ? බලන් ඉද්දි අඩු වැඩි වෙනව. දැන් එහෙම නැද්ද බං? ලාස්ට් 30 මිනිටිස් කියලවැටෙන්නෙ. රියල් ටයිම් පෙන්නන හොද සර්විස් මොනාද?