දැන් slt ඉන්න ඉන්න වැඩියෙන් දෙනවද?

AnuradhaRa

Well-known member
  • 10 ක් විතර හම්බෙනව මාසෙට..

    වාශ්ප වෙන්නෙ නම් නැහැ බන්.. usage එක monitor වෙනව.. ගොඩක් අය වාශ්ප වෙනව කියන්නෙ monitor කරන්න තේරෙන්නෙ නැති නිසා.. background usage එක ගොඩක් වැඩීනෙ.

    ඒක හරි කියමුකො. දැං මාස ගාණක් තිස්සෙ දෙන්නෙ එකම ගාණනෙ.
    අනික ඇයි ඕෆ් පීක් වෙලාවට බෝනස් ඩේට ඉවර කරන්නෙ, වැඩක් නෑනෙ
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,954
    1
    12,287
    113
    අදාළ නෑ නේ
    mageth 9gb
    habai pahugiya dawas deke 12am to 1am wage speed patta slow. ftp, torrents download karanakota 2- 4 mbps walin eha download wenne nathi scene ekak thiyanawa (fiber)
    normal browsing speedtest wala ehema issue ekak naha. mun brandwith throttle karanawada manda
    ubalata mehema wela thiyanawada?
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ඒක හරි කියමුකො. දැං මාස ගාණක් තිස්සෙ දෙන්නෙ එකම ගාණනෙ.
    අනික ඇයි ඕෆ් පීක් වෙලාවට බෝනස් ඩේට ඉවර කරන්නෙ, වැඩක් නෑනෙ

    Bonus කියලනෙ දෙන්නෙ බන්.. ඒකට peak, offpeak කියල වෙනසක් නැතුව ඇති..
     

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    Capture.JPG


    කරපු රෙද්දකුත් නැහැ 1.3 ඉවරත් වෙලා :angry::angry::angry::angry:
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,487
    20,998
    113
    Panadura
    ඔව් බන් මේ සක්කිලි වැඩි කරලා නෑ මගෙත් මාර්තු වල ඉදන්​