දැනුමයි-වාසනාවයි

May 15, 2010
1,654
109
0
In your heart.....
මේක බලපන් සඳුන්,,මෙතන තියෙන ප්‍රශ්නේ ගිනිකොන කොහෙද කියන එක නෙමෙයි..R ට දකුනින් s තියෙන්නත් පුලුවන්..නැති වෙන්නත් පුලුවන්..අපි මෙහෙම උපකල්පනය කලොත්..s තියෙන්නේ R ට නිරිතින් කියලා

2 * X * Cos 45 = 50 වෙනවා.. උඹ වලිගේ පාගගෙන ඉන්නෙ:dull::nerd:

attachment.php

me diagram eka tamai matath aawe.......... prashne mokak hari kotasak adui wage..... ane manda...... :oo:
 
SaNDun

Well-known member
  • May 4, 2006
    12,690
    838
    113
    In La Srinka
    :lol::lol: ඔයාට තාම අපි කියන එක තෙරෙන්නේ නෑ යාලුවා.. උතුර දකුන පැත්තකට දන්නකො...S තියෙන්නේ R ට නිරිත දිගින් හරි ගිණිකොණ දිගින් හරි උනොත් ඔයා කියන එක හරියන්නේ නෑනේ යාළුවා:dull::nerd:
    ඔයා පහළ රූපය බලන්නකෝ.. දැන් ඒකේ S තියෙන තැන් බලන්නකෝ..S1 & S2 කියන ඕන තැනක තිබ්බත් ඔයා කියන cos 45 කතාව හරියනවද කියලා ඔයාගේ චූටි මොලෙන් පොඩ්ඩක් හිතලා බලන්නකෝ:dull::nerd:

    මෙහෙමත් තේරෙන්නේ නැත්නම් වෙන එකෙක්ගෙන අහලා බලපන්..නෝ ඔෆෙන්ස්:baffled:
    pissek wage ke gahanna kalin rupa satahana hariyata andagena idapan :P

    mathd.jpg
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...

    :lol::lol: උඹට කියලා තේරුමක් නෑ බං.. දැන් උඹම පෙන්නපන්කෝ ඕකේ S හරියටම කොතනද තියෙන්නේ කියලා.. තරහකට නෙමෙයි කියන්නේ මැත්ස් කරපු පොරක්ගෙන් අහපන් උඹ කියන තර්කේ හරිද කියලා..උඹ කියන විදිහට S තියෙන්නේ හරියටම R ට පහළින්.. වෙන තැනකට දාලා බලපන් උඹේ තර්කේ හරිද කියලා..:D
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,690
    838
    113
    In La Srinka
    :lol::lol: උඹට කියලා තේරුමක් නෑ බං.. දැන් උඹම පෙන්නපන්කෝ ඕකේ S හරියටම කොතනද තියෙන්නේ කියලා.. තරහකට නෙමෙයි කියන්නේ මැත්ස් කරපු පොරක්ගෙන් අහපන් උඹ කියන තර්කේ හරිද කියලා..උඹ කියන විදිහට S තියෙන්නේ හරියටම R ට පහළින්.. වෙන තැනකට දාලා බලපන් උඹේ තර්කේ හරිද කියලා..:D
    mama dannawa uba kiyanne mokak da kiyala.. uba kiyanne S, R ta wada durin thibboth kohomada hoyanne kiyalane ? neda..

    ethakota karanne R idala S-Plane rekhawata lamba samachchedakayak adinawa.. ethakota uba ara andala thiyene R - S1 dura ganna puluwan.. eeta passe S1-S2 dura hoyanna karanna thiyenne TAN 90 = (R-S1) / (S1-S2) daana eka :P

    plane to S1 hoyanne Cos 45 = (Plane to S1) / 50miles daanna :D

    anthimata deka ekathu karla balannako
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    mama dannawa uba kiyanne mokak da kiyala.. uba kiyanne S, R ta wada durin thibboth kohomada hoyanne kiyalane ? neda..

    ethakota karanne R idala S-Plane rekhawata lamba samachchedakayak adinawa.. ethakota uba ara andala thiyene R - S1 dura ganna puluwan.. eeta passe S1-S2 dura hoyanna karanna thiyenne TAN 90 = (R-S1) / (S1-S2) daana eka :P

    plane to S1 hoyanne Cos 45 = (Plane to S1) / 50miles daanna :D

    anthimata deka ekathu karla balannako
    අපි දෙන්නා වාද කරලා වැඩක් නෑ බං..උඹ ඕක වෙන එකෙක්ගෙන අහලා බලපකෝ:nerd::dull:
     
    shehanK

    Well-known member
  • Jan 29, 2007
    998
    100
    63
    mama dannawa uba kiyanne mokak da kiyala.. uba kiyanne S, R ta wada durin thibboth kohomada hoyanne kiyalane ? neda..

    ethakota karanne R idala S-Plane rekhawata lamba samachchedakayak adinawa.. ethakota uba ara andala thiyene R - S1 dura ganna puluwan.. eeta passe S1-S2 dura hoyanna karanna thiyenne TAN 90 = (R-S1) / (S1-S2) daana eka :P

    plane to S1 hoyanne Cos 45 = (Plane to S1) / 50miles daanna :D

    anthimata deka ekathu karla balannako

    :baffled::baffled::baffled: mata CM walata A ekak awe waradimakinda manda :baffled::rofl::rofl::rofl:
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    මුට පිස්සුද අපිට පිස්සුද....... S එකයි cos 45 අතර සම්මබන්දය මොකක් ද............. මෙහෙම එකක් ගනේ නෑනේ.........:baffled:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මුට පිස්සුද අපිට පිස්සුද....... S එකයි cos 45 අතර සම්මබන්දය මොකක් ද............. මෙහෙම එකක් ගනේ නෑනේ.........:baffled:
    ගනන් ගන්න එපා..අපිට ඕනි විදිහට ප්‍රශ්ණේ හදාගන්න ඕනි:dull::nerd::lol: