දැනෙන් නැති වෙන්න දෂ්ඨ කරන සර්පයෝ
මන් අඳුරන මනුස්සයෙක්ව දැන් ටික දවසකට කලින් සර්පයෙක් කාලා දැන් ඉස්පිරිතාලේ ඉන්නේ.අද හවස 6.30 ට වගේ එයාගේ නෝනා බෝධි පුජාවක් තියන්න පන්සලට ගිය වෙලාවේ නෝනවත් සර්පයෙක් කාලා..
වැඩේ කියන්නේ දෙන්නම කාපු සර්පයාව දැකලා නෑ.කාපු තුවාලේ (දළ පාර) තමයි ටික වෙලාවකට පස්සේ දැකලා තියෙන්නේ.. ඒ විදියට දැනෙන්නේ නැති වෙන්න දෂ්ඨ කරන සර්පයෝ වර්ග මොක්කුද බන්.. උන් එකම පවුලේ අය හොයාගෙන යන්නේ නෑනේ නේද?.. 

....