දැනෙන් නැති වෙන්න දෂ්ඨ කරන සර්පයෝ

Garrus

Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    දැනෙන් නැති වෙන්න දෂ්ඨ කරන සර්පයෝ

    මන් අඳුරන මනුස්සයෙක්ව දැන් ටික දවසකට කලින් සර්පයෙක් කාලා දැන් ඉස්පිරිතාලේ ඉන්නේ.අද හවස 6.30 ට වගේ එයාගේ නෝනා බෝධි පුජාවක් තියන්න පන්සලට ගිය වෙලාවේ නෝනවත් සර්පයෙක් කාලා.. :oo: වැඩේ කියන්නේ දෙන්නම කාපු සර්පයාව දැකලා නෑ.කාපු තුවාලේ (දළ පාර) තමයි ටික වෙලාවකට පස්සේ දැකලා තියෙන්නේ.. ඒ විදියට දැනෙන්නේ නැති වෙන්න දෂ්ඨ කරන සර්පයෝ වර්ග මොක්කුද බන්.. උන් එකම පවුලේ අය හොයාගෙන යන්නේ නෑනේ නේද?.. :shocked:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    bump

    තෙල් කරවලා සහ මුදු කරවලා කියන උන් දෙන්නා දෂ්ඨ කරද්දි දැනෙන්නේ නෑ. අනික උන්ගේ local reactions නැහැ මතක හැටියට. ඒකිව්වේ කෑවට පස්සේ කකුල ඉදිමෙන එව්වා වගේ නැහැ. දෂ්ඨ කරපුව තැන අඩුවෙන් තමයි පේන්නේ. :rolleyes:
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    දානේ?? කල්පනාවෙන් ඉඳලා පොලු පාරක් වැඩැම්මෙව්වනම් හරි රහත් වෙන්න කියලා හිතන්. :growl::growl:
    දෂ්ට කරද්දී දැනිලා නෑ දෙන්නටම..ගැනු කෙනාට පාරේ යන ගමන් වගේලු දෂ්ට කරලා තියෙන්නේ