දැනෙන දහමෙන් බිදක්

MalSeven

Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    මේක මෙහෙම උනාට මෙහෙම ඉන්න බැරි එකයි අවුල


    ඔව් එහෙම දැනෙන එක නම් ඇත්ත මහත්තය, නමුත් බුදු හාමුදුරුවො ඔය ඉන්න බැරි කම (පෙලීම) නැති කරගන්න ඉතාම සාර්ථක ක්‍රමයක් (මාර්ගය) දේශනා කරල තියනව. අවශ්‍ය වෙන්නේ පලවෙනි step එක ගන්න විතරයි. අපි ගොඩක් දෙනෙක් destination එක බලල, අපෝ හරි අමාරුයි එතනට යන්න කියනව නමුත් මාර්ගය follow කලොත් destination එකට යන්නේ නිරායාසයෙන්මයි.