දැනෙන වෙනසට මෛත්‍රී කරමු!!!

Gnauwa

Member
Apr 12, 2016
829
233
0
දැනෙන වෙනසට මෛත්‍රී කරමු!!!

ඔබත් අදම දැනෙන වෙනස සමග එක්වන්න :P

74.png

ලැබුණු ඡන්ද ප්‍රතිඵලත් සමඟ ඉදිරි දින කිහිපය තුළ රටට දැනෙන වෙනසක් සිදු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. අද(11) දිනයේ පැවති ශ්‍රීලනිප අමාත්‍යවරුන්ගේ රැස්වීමේදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළ බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

:lol: :lol: :lol:

උපුටා ගැනීමකි
 
  • Like
Reactions: Ultron

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මිනිස්සු නම් දැනෙන වෙනසක් කරා නේද?
     
    Buddhi_R

    Member
    Feb 14, 2017
    400
    62
    0
    මොකටද බ්‍රෝ..?
    මහින්දට උන වැඩේමයි මෛත්‍රීට රනිල්ට උනේ ඔවක්න්ෆිඩන්ස්... දැන්වත් බලේ තියන් කයිවාරු ගහන්නේ නැතිව වැඩ කරානම් හරි...
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ඔබත් අදම දැනෙන වෙනස සමග එක්වන්න :P

    74.png

    ලැබුණු ඡන්ද ප්‍රතිඵලත් සමඟ ඉදිරි දින කිහිපය තුළ රටට දැනෙන වෙනසක් සිදු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. අද(11) දිනයේ පැවති ශ්‍රීලනිප අමාත්‍යවරුන්ගේ රැස්වීමේදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළ බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

    :lol: :lol: :lol:

    උපුටා ගැනීමකි

    දැන් නම් අපිට දැනිච්ච වෙනස හොදටම ඇති, තවත් වෙනස් කම් නම් කරන්න යන්න එපා පුතෝ.