රටේ සංවර්ධනය දැකපු නැති, දැකල දැක්කේ නැහැ වගේ ඉන්න අය ඉක්මනටම ගිහින් දැයට කිරුල බලන්න.
ගිහිල්ල බලන්න බැරිනම් http://www.elakiri.com/forum/showthread.php?t=1061593 මේකට ගිහින් internet එකෙන් හරි tv එකෙන් බලන්න.
ලංකාවට දෙවන නිදහස ලබා දීලා රටට යෝධ සංවර්ධනයක් කරපු, තවත් කරමින් ඉන්න ලංකාවේ ශ්‍රේෂ්ටතම නායකයා අපේ අති ගරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා. එතුමා කියන දේ කරන කරන දේ කියන දුප්පත් අහිංසක අසරණ මිනිස්සු වෙනුවෙන් හැමදාම පෙනී සිටින ගමේ මිනිහෙක්. ලංකාවට මේවගේ යෝධ සංවර්ධනයක් කවදාවත් ලැබිල නැහැ කියල ඔයාලටම තේරෙයි ප්‍රදර්ශනේ මුල ඉදල හැම එකක්ම බැලුවොත්.
ගිහිල්ල බලන්න බැරිනම් http://www.elakiri.com/forum/showthread.php?t=1061593 මේකට ගිහින් internet එකෙන් හරි tv එකෙන් බලන්න. ලංකාවට දෙවන නිදහස ලබා දීලා රටට යෝධ සංවර්ධනයක් කරපු, තවත් කරමින් ඉන්න ලංකාවේ ශ්‍රේෂ්ටතම නායකයා අපේ අති ගරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා. එතුමා කියන දේ කරන කරන දේ කියන දුප්පත් අහිංසක අසරණ මිනිස්සු වෙනුවෙන් හැමදාම පෙනී සිටින ගමේ මිනිහෙක්. ලංකාවට මේවගේ යෝධ සංවර්ධනයක් කවදාවත් ලැබිල නැහැ කියල ඔයාලටම තේරෙයි ප්‍රදර්ශනේ මුල ඉදල හැම එකක්ම බැලුවොත්.



methana thiyenne dayata kirula eke ekak. oyage es deke ledak wage machan.

Uba danna reddakuth nathi nodanna reddakuth nathi... pagara natteknee ban......