දැයට කිරුල

windows8

Member
Feb 16, 2010
5,371
440
0
Kandy
රටේ සංවර්ධනය දැකපු නැති, දැකල දැක්කේ නැහැ වගේ ඉන්න අය ඉක්මනටම ගිහින් දැයට කිරුල බලන්න. :) ගිහිල්ල බලන්න බැරිනම් http://www.elakiri.com/forum/showthread.php?t=1061593 මේකට ගිහින් internet එකෙන් හරි tv එකෙන් බලන්න.
Dayata_Karula_2.JPG

ලංකාවට දෙවන නිදහස ලබා දීලා රටට යෝධ සංවර්ධනයක් කරපු, තවත් කරමින් ඉන්න ලංකාවේ ශ්‍රේෂ්ටතම නායකයා අපේ අති ගරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා. එතුමා කියන දේ කරන කරන දේ කියන දුප්පත් අහිංසක අසරණ මිනිස්සු වෙනුවෙන් හැමදාම පෙනී සිටින ගමේ මිනිහෙක්. ලංකාවට මේවගේ යෝධ සංවර්ධනයක් කවදාවත් ලැබිල නැහැ කියල ඔයාලටම තේරෙයි ප්‍රදර්ශනේ මුල ඉදල හැම එකක්ම බැලුවොත්.
 

windows8

Member
Feb 16, 2010
5,371
440
0
Kandy
ජනාධිපතිතුමාගේ යෝධ සංවර්දන වැඩ සටහන් අපේ ගම වලටත් ගෙන එන්න ජනාධිපතිතුමාට තව තවත් සවියක් වෙන්න අපි හැමෝම මේ පාරත් පුංචි චන්දෙදි එක්සත් ජනතා නිදහස් සන්දානය වටා එක් වෙමු
 

Lokka Ayya

Well-known member
  • Dec 12, 2009
    9,527
    6,000
    113
    palawani rooopayen pennum karanne " alii baba saha horu 40" natyaye... horun ge muhunawal..isarahin inne maha hora.. :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    නිදහස් දින උත්තමාචාරය ඇදහිය නොහැකි තරමේ කෙටි එකක් වූයේ ඇයි?

    http://www.lankaenews.com/Sinhala/news.php?id=16223

    (ලංකා ඊ නිව්ස්, 2011,පෙබ.05, ප.ව.11.00* ඊයේ පැවැති නිදහස් උත්සවයේ පැවැත්වූ සම්පූර්ණ යුද හමුදා උත්තමාචාරය විනාඩි 20 කට පමණ සීමා වූ එකක් වන අතර එය යුද හමුදාවේ අභිමානය ප‍්‍රදර්ශණය කරන්නක් නොවීය.

    යුද හමුදා උත්තමාචාරය පිළිගැනීමට පෙර ජනාධිපතිවරයා ජාතිය අමතා කළ කතාවද විනාඩි 15 කට පමණක් සීමා වූ ඉතා කෙටි දෙසුමක් විය. මීට පෙර 62 වතාවක්ම පවත්වා ඇති නිදහස් උත්සව වලදී පිටුපසින් සිටගෙන සිටින ආරක්‍ෂක ප‍්‍රධානීන් පවා ක්ලාන්ත වී වැටෙන තරමේ කාලයක් (චන්ද්‍රිකා කුමාරණතුංග ජනාධිපතිවරියගේ කාලයේදී නිදහස් උත්සවයකදී පොලිස්පතිවරයා ක්ලාන්ත වී වැටුනේය* රාජ්‍ය නායකයාට සිටගෙන සිටිමින් හමුදා උත්තමාචාරය පිළිගැනීමට සිදුවූ නමුත් මෙවර එසේ වූයේ නැත.

    හමුදා අභිමානය ප‍්‍රදර්ශණය කෙරෙන කිසිදු සන්නාහ සන්නද්ධ රථයක්, මල්ටි බැරල් ලෝන්චරයක් තබා හෙලිකොප්ටරයක් හෝ හමුදා උත්තමාචාර සඳහා යොදා නොගත් එකම නිදහස් සමරුව මෙය විය.
    නිදහස් දිනයකදී මෙතරම් කෙටි කාලයක් පමණක් යොදා ගනිමින් ජාතිය ඇමැතූ එකම රාජ්‍ය නායකයාද රාජපක්‍ෂ මහතා විය යුතුය. එසේ වූයේ ඇයිද යන්න ගැන බොහෝ දෙනා බොහෝ මත පළ කරති.

    මේ අතර ඊයේ සවස පැවැති වෙනත් උත්සවයකදී ජනාධිපතිවරයා තමන් ඉතා නිරෝගී පුද්ගලයෙකු බව ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කෙළේය.


    2053FreedomDaypapers_J.jpg
     

    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    uraj elakiri eke boruwata sudana talk dunnata kandy colombo yana ena minissu maran salli hoyana ekek.

    uraj wage minissu marana bus karayo, kalu kada karayo, horu thama dan anduwata wiruddawa inne.

    lankawe athi bahuthara janathawa anduwa ekka
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    :no:

    meken buththala awata palath walata godak pahasukam labuna. parawal haduna.
    mewa boru salli newe. colombo wala meka thibbanam thama boru wadak wenne.
    umbala paarawal gana witharay hithanne :rofl:
    balapan gan wathuren kochchara minissu asarana welaada inne kiyala....
    mahindayata ewa penne nane ithin :rofl:
     

    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    machan api wessen anaatha welaa inne...deyata kirule kanna denawada?

    anduwen thawath miliyana 500 adara walata wen karala kiyala news walata kiwwa. dayata kirulen labena adayamen kotasakuth adara walata denna kiyala ape janadipathithuma kiyala thiyenawa. oyalata thawa thawa sahana ikmanatama labeyi machan.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    Kandy ~ Colombo :lol: Nodanna magul nokiya hitapan gal musalayoo..... :P

    Kandy ~ Panadura nam bus thiyenawaa apeee..... :D Uba danna reddakuth nathi nodanna reddakuth nathi... pagara natteknee ban...... :lol: :P