දැයට කිරුල

Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    yako bus karayekta pol gannath salli naha kiyala ahuweth adamayi :D



    මම නම් යූ එන් පී එකටවත් ආණ්ඩුවටවත් චන්දෙ දෙන්නෙ නෑ පොඩි ඇඩ් එකක් දාන්නයි මෙතෙන්ට ආවෙ...


    000206B4.gif





    මෙන්න ඔබට අනගි අවස්ථාවක්!!!

    ඔබගේ සියලුම වැඩ නොකරන (විශේෂයෙන් පිලිස්සුනු:P) සීඩී / ඩීවීඩී තැටිවල අඩංගු දෑ මොනවාදැයි හරියාකාරවම දැන ගැනීමට අවශ්‍යද? මෙන්න විසඳුම
    .
    .
    .
    .
    .

    අදම වින්ඩෝස්8 හමුවන්න

    "සීඩී / ඩීවීඩී දුටු විගස තැටිවල අඩංගු දෑ මොනවාදැයි හරියටම පවසන (විශේෂයෙන් xxx) ලංකාවට සිටින එකම පුද්ගලයා වින්ඩෝස්8"

    මෙම සේවාව ලබා ගැනීමට අවශ්‍ය එකම සුදුසුකම වන්නේ ඔබගේ *** දිග ප්‍රමාණයයි.
    ................................
    දිග වැඩි නම් ඔබට තවත් වාසියක් - ගින්නට නොපිළිස්සෙන කොන්ඩම් සහිත පැකට් එකක් නොමිලේ!
    ................................

    එන්න හමුවන්න...... සතියේ සෑම දිනකම
    00020352.gif

    අදම මෙම වාසිය ලබාගන්න........


    thanks...

    :confused::confused:
     
    • Like
    Reactions: 2osama

    Climax

    Member
    Aug 30, 2009
    1,723
    48
    0
    39
    Katunayake
    අනේ ගොන් මී හරකෝ,
    මිනිස්සු මේ පොල් ගෙඩියක් ගන්න සල්ලි හොයනව,
    තෝ එනව මෙතන දෑයට කිරුලක් ගහන්න,
    පල යන්න ගොං බල්ලා,
    තෝ ගිහින් දෑයට කිරුල මිරිකල හොද්දකට දාගෙන බීපන්,,
    ගූ හෑත්ත!


    Sira Kathawa..........
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    dayata kirula gamata geniyana eka hodai........ MR ge idiri weda katayutu walata suba patum.....

    හැබැයි දැයට කිරුල කියන ‍එකේ මූලාරම්භය තමයි .... ගම් උදාව කියන එක.... ඔය දැයට කිරුලවල් වගේ නෙවෙයි...... මම දන්න විදිහට.... ඒකෙන්... ඒ ඒ පලාත් වල මිනිස්සුන්ට ගෙවල් හම්බුනා....
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    රටේ සංවර්ධනය දැකපු නැති, දැකල දැක්කේ නැහැ වගේ ඉන්න අය ඉක්මනටම ගිහින් දැයට කිරුල බලන්න. :) ගිහිල්ල බලන්න බැරිනම් http://www.elakiri.com/forum/showthread.php?t=1061593 මේකට ගිහින් internet එකෙන් හරි tv එකෙන් බලන්න.
    Dayata_Karula_2.JPG

    ලංකාවට දෙවන නිදහස ලබා දීලා රටට යෝධ සංවර්ධනයක් කරපු, තවත් කරමින් ඉන්න ලංකාවේ ශ්‍රේෂ්ටතම නායකයා අපේ අති ගරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා. එතුමා කියන දේ කරන කරන දේ කියන දුප්පත් අහිංසක අසරණ මිනිස්සු වෙනුවෙන් හැමදාම පෙනී සිටින ගමේ මිනිහෙක්. ලංකාවට මේවගේ යෝධ සංවර්ධනයක් කවදාවත් ලැබිල නැහැ කියල ඔයාලටම තේරෙයි ප්‍රදර්ශනේ මුල ඉදල හැම එකක්ම බැලුවොත්.
     

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    ජනාධිපතිතුමාගේ යෝධ සංවර්දන වැඩ සටහන් අපේ ගම වලටත් ගෙන එන්න ජනාධිපතිතුමාට තව තවත් සවියක් වෙන්න අපි හැමෝම මේ පාරත් පුංචි චන්දෙදි එක්සත් ජනතා නිදහස් සන්දානය වටා එක් වෙමු
    ආදරෙයි