ලිංගික කුහකත්වය කියන්නේ සංසර්ගයේ යෙදෙන එකට ද පොන්ස්Oya awidina ata sakillata gahanna apita asawak naa ponz![]()
ලිංගික කුහකත්වය කියන්නේ සංසර්ගයේ යෙදෙන එකට ද පොන්ස්Oya awidina ata sakillata gahanna apita asawak naa ponz![]()
Tissa tamai oya trend eka patan gaththe.me video eka nam baluwe na,munge gon part dakalama epa wela dan thiyenne machan,YT ekath iwarayi dan
යටි අරමුණක් තියන් එන්නේ
දැන් ඕව නෙවෙයි බන් ට්රෙන්ඩ්..
බයෝ ඉගෙන ගෙන කාට බන් හරි ගියේ ආදරේ කරන්න ඉගෙන ගන්න ඕන
------ Post added on Sep 11, 2021 at 11:05 PM
nathuwa me wage A/L fail tuition baddakagen wena mona karannda LOLලිංගික කුහකත්වය කියන්නේ සංසර්ගයේ යෙදෙන එකට ද පොන්ස්
Siraaawatama ban. appiriyaiටයිටල් එක පැත්තකට දාපන්. බලපන් තම්බ්නෙල් එකේ විව්ස් ගාන දාල තියෙන කැත. තනිකරම මාකටින්නේ. මූ තනිකරම යුටියුබර් කෙනෙක්. ටියුෂන් ගුරෙක් නෙමෙයි.
ඇයි උබ රිසාල්ට් ශීට් එක දැක්කදnathuwa me wage A/L fail tuition baddakagen wena mona karannda LOL
එක නම් පච නේදනොමිලේ YouTube දැමීමට එපා යැයි, බොහෝ තර්ජනාත්මක ඉල්ලීම් එමින් පවතී!!!
![]()
![]()
![]()
![]()
![]()

umba kiyana eka attha machan e unata solid foundation ekak A/L hariyata awabodayen kaloth labenawa kiyana eka mage mathaya,dan un A/L pass wenneth machan solid theoretical understanding ekakinuth nemeyi ne,eka nisa O/L karala Tec yana eka hari...moko A/L pass wela campus out una ewun wath samahara dewal gana awabodayakinma nemeyi Pass wela thiyenne...koi stream ekatath mama kiwwa de adalayi ADU WADI washayenඅපේ කාලේ වගේ නෙවෙයි බන්..AL nokara OL විතරක් කරලා ටෙක් ගිහිල්ලා දැන් හොඳට හම්බ කරන එවුන් ඉන්නවා..AL නම් තනි scam එකක්..අපරාදේ ලමයින්ගේ කාලේ සහ සල්ලි මේ වගේ කාලකණ්ණිට සල්ලි පූජ කරනවා..100 කට 8ක් වගේ තමයි කැම්පස් සිලෙක්ට් වෙන්න පුළුවන්..ඊලගට අර අයිස් පාර ගහගෙන ඉන්න AL ටීචස්ලා
පෙරාපු පච,ඔවට කියන තව වචනයක් තියනවා නිර්මල පච කියලඑක නම් පච නේද![]()
මම දන්න ටියුශන් ගුරෙක් ඉන්නවා දවසක් මම මිනිහත් එක්ක මිනිහාගේ කර් එකේ ගමනක් ගියා,එක පාර මිනිහට කොල් එකක් ආවා කොහෙද මන්ද මිනිහා කරන සම්මත්රණයක පොස්ටර් ඉරනවා කියලා,ටක් ගාල මු කාටද කොල් එකක් අරන් කිව්වා,මචං ඔයත් බිස්නස් එකක් කරන්නෙ මමත් බිස්නස් එකක් කරන්නෙ එක නිසා දෙන්නාම හොඳ හිත තියාගන කරමු බ්ලා බ්ලා..............ඔවා තමයි ඉතින් තර් ජන කියන්නෙ...ඔවා හැමතැනම තියනවා,තනිකරම කක්කුස්සි වලක් දැන් ටියුශන් කියන්නෙ...එකෙක් පරයා එකෙක් යන්න දඟලන්නෙ..ඒක ඇත්තක් මචං සිරාවටම තර්ජන තියනවලු
උබ කියන එක හරි මචන්..ඒත් බන් 99% කට ඕන සල්ලි ..solid theoretical understanding වැඩක් නෑ..AL maths වුනත් ගිරාවා pattern recognition විතරයි..නිකමට අහල බලන්න AL පොඩි එකෙක්ගෙන් ඇයි ඩොක්ට කෙනෙක් ඉංජෙක් වෙන්න ඕන කියලා..උන් කියයි pp කරලා සල්ලි හොයන්න පුළුවන් පර්මිට් දෙනවා කියයි..උන් එහෙම හිතන එකේ වැරැද්දකුත් නෑ..මම කියන්නේ එහෙම A3 ගොඩ දාල යන්න බැරි බව දන්නව නම් Tec ගිහිල්ලා කැරියර් පාත් එක හදා ගන්න කියලා වෙලාව නාස්ති නොකර..AL ප්රයිවට් ලියලා දැම්ම නම් ඉවරයි..umba kiyana eka attha machan e unata solid foundation ekak A/L hariyata awabodayen kaloth labenawa kiyana eka mage mathaya,dan un A/L pass wenneth machan solid theoretical understanding ekakinuth nemeyi ne,eka nisa O/L karala Tec yana eka hari...moko A/L pass wela campus out una ewun wath samahara dewal gana awabodayakinma nemeyi Pass wela thiyenne...koi stream ekatath mama kiwwa de adalayi ADU WADI washayen
පෙරාපු පචං,ඔවට කියන තව වචනයක් තියනවා නිර්මල පච කියල
------ Post added on Sep 11, 2021 at 11:23 PM
eka attha machanඋබ කියන එක හරි මචන්..ඒත් බන් 99% කට ඕන සල්ලි ..solid theoretical understanding වැඩක් නෑ..AL maths වුනත් ගිරාවා pattern recognition විතරයි..නිකමට අහල බලන්න AL පොඩි එකෙක්ගෙන් ඇයි ඩොක්ට කෙනෙක් ඉංජෙක් වෙන්න ඕන කියලා..උන් කියයි pp කරලා සල්ලි හොයන්න පුළුවන් පර්මිට් දෙනවා කියයි..උන් එහෙම හිතන එකේ වැරැද්දකුත් නෑ..මම කියන්නේ එහෙම A3 ගොඩ දාල යන්න බැරි බව දන්නව නම් Tec ගිහිල්ලා කැරියර් පාත් එක හදා ගන්න කියලා වෙලාව නාස්ති නොකර..AL ප්රයිවට් ලියලා දැම්ම නම් ඉවරයි..

AL කරන අවුරුදු දෙකට ලක්ෂ තුනක් විතර ඉවරයි..ඒ සල්ලි වලින් HND කරන්නත් පුළුවන්eka attha machan![]()
dan 3 wada yanawa machan town walata kittu nam,godak un individual + group walata yanawaAL කරන අවුරුදු දෙකට ලක්ෂ තුනක් විතර ඉවරයි..
බහුතරයක් යනවා group ක්ලාස්dan 3 wada yanawa machan town walata kittu nam,godak un individual + group walata yanawa
21 weni siyawase oya dewal kiyanne attention ganna BNඒක ඇත්තක් මචං සිරාවටම තර්ජන තියනවලු
යටි අරමුණක් තියන් එන්නේ
දැන් ඕව නෙවෙයි බන් ට්රෙන්ඩ්..
බයෝ ඉගෙන ගෙන කාට බන් හරි ගියේ ආදරේ කරන්න ඉගෙන ගන්න ඕන
------ Post added on Sep 11, 2021 at 11:05 PM
දන්න හින්දා කිව්වේ21 weni siyawase oya dewal kiyanne attention ganna BN
Notibbat tibba kiyanawa. Ubala wage harak serious gannawa.
Ettatama mole pas da bn pirila tiyenne
Heta ekek awot ubata u Maha metal. Anidda thawa ekek awot uth Maha metal. Mokakda BN ube jivite. Mata hitennema weradila una upathak ubata tiyenne. Hariyatama kiwwot uba Mari Moda pissek