දැයේ දියණිය භාග්‍යා මිස්

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,182
    1
    100,987
    113
    34
    Kalutara
    යටි අරමුණක් තියන් එන්නේ

    දැන් ඕව නෙවෙයි බන් ට්‍රෙන්ඩ්..

    බයෝ ඉගෙන ගෙන කාට බන් හරි ගියේ ආදරේ කරන්න ඉගෙන ගන්න ඕන:lol:
    ------ Post added on Sep 11, 2021 at 11:05 PM

    ටයිටල් එක පැත්තකට දාපන්. බලපන් තම්බ්නෙල් එකේ විව්ස් ගාන දාල තියෙන කැත. තනිකරම මාකටින්නේ. මූ තනිකරම යුටියුබර් කෙනෙක්. ටියුෂන් ගුරෙක් නෙමෙයි.
     
    nidarsha91

    Well-known member
  • ටයිටල් එක පැත්තකට දාපන්. බලපන් තම්බ්නෙල් එකේ විව්ස් ගාන දාල තියෙන කැත. තනිකරම මාකටින්නේ. මූ තනිකරම යුටියුබර් කෙනෙක්. ටියුෂන් ගුරෙක් නෙමෙයි.
    Siraaawatama ban. appiriyai
     
    • Like
    Reactions: Ryan08

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    මේකේ උන් සියලුම ටියුශන් ගුරුවරෙන්ගේ වැරදි භාග්‍යගේ පිටින් යවනවා.

    nathuwa me wage A/L fail tuition baddakagen wena mona karannda LOL
    ඇයි උබ රිසාල්ට් ශීට් එක දැක්කද
    ------ Post added on Sep 11, 2021 at 11:19 PM
     
    • Like
    Reactions: waca

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    අපේ කාලේ වගේ නෙවෙයි බන්..AL nokara OL විතරක් කරලා ටෙක් ගිහිල්ලා දැන් හොඳට හම්බ කරන එවුන් ඉන්නවා..AL නම් තනි scam එකක්..අපරාදේ ලමයින්ගේ කාලේ සහ සල්ලි මේ වගේ කාලකණ්ණිට සල්ලි පූජ කරනවා..100 කට 8ක් වගේ තමයි කැම්පස් සිලෙක්ට් වෙන්න පුළුවන්..ඊලගට අර අයිස් පාර ගහගෙන ඉන්න AL ටීචස්ලා
    umba kiyana eka attha machan e unata solid foundation ekak A/L hariyata awabodayen kaloth labenawa kiyana eka mage mathaya,dan un A/L pass wenneth machan solid theoretical understanding ekakinuth nemeyi ne,eka nisa O/L karala Tec yana eka hari...moko A/L pass wela campus out una ewun wath samahara dewal gana awabodayakinma nemeyi Pass wela thiyenne...koi stream ekatath mama kiwwa de adalayi ADU WADI washayen

    එක නම් පච නේද :lol:
    පෙරාපු පච,ඔවට කියන තව වචනයක් තියනවා නිර්මල පච කියල
    ------ Post added on Sep 11, 2021 at 11:23 PM
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ඒක ඇත්තක් මචං සිරාවටම තර්ජන තියනවලු
    මම දන්න ටියුශන් ගුරෙක් ඉන්නවා දවසක් මම මිනිහත් එක්ක මිනිහාගේ කර් එකේ ගමනක් ගියා,එක පාර මිනිහට කොල් එකක් ආවා කොහෙද මන්ද මිනිහා කරන සම්මත්‍රණයක පොස්ටර් ඉරනවා කියලා,ටක් ගාල මු කාටද කොල් එකක් අරන් කිව්වා,මචං ඔයත් බිස්නස් එකක් කරන්නෙ මමත් බිස්නස් එකක් කරන්නෙ එක නිසා දෙන්නාම හොඳ හිත තියාගන කරමු බ්ලා බ්ලා..............ඔවා තමයි ඉතින් තර් ජන කියන්නෙ...ඔවා හැමතැනම තියනවා,තනිකරම කක්කුස්සි වලක් දැන් ටියුශන් කියන්නෙ...එකෙක් පරයා එකෙක් යන්න දඟලන්නෙ..
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,965
    10,571
    113
    ආශික්ලන්තෙ
    umba kiyana eka attha machan e unata solid foundation ekak A/L hariyata awabodayen kaloth labenawa kiyana eka mage mathaya,dan un A/L pass wenneth machan solid theoretical understanding ekakinuth nemeyi ne,eka nisa O/L karala Tec yana eka hari...moko A/L pass wela campus out una ewun wath samahara dewal gana awabodayakinma nemeyi Pass wela thiyenne...koi stream ekatath mama kiwwa de adalayi ADU WADI washayen

    පෙරාපු පචං,ඔවට කියන තව වචනයක් තියනවා නිර්මල පච කියල
    ------ Post added on Sep 11, 2021 at 11:23 PM
    උබ කියන එක හරි මචන්..ඒත් බන් 99% කට ඕන සල්ලි ..solid theoretical understanding වැඩක් නෑ..AL maths වුනත් ගිරාවා pattern recognition විතරයි..නිකමට අහල බලන්න AL පොඩි එකෙක්ගෙන් ඇයි ඩොක්ට කෙනෙක් ඉංජෙක් වෙන්න ඕන කියලා..උන් කියයි pp කරලා සල්ලි හොයන්න පුළුවන් පර්මිට් දෙනවා කියයි..උන් එහෙම හිතන එකේ වැරැද්දකුත් නෑ..මම කියන්නේ එහෙම A3 ගොඩ දාල යන්න බැරි බව දන්නව නම් Tec ගිහිල්ලා කැරියර් පාත් එක හදා ගන්න කියලා වෙලාව නාස්ති නොකර..AL ප්‍රයිවට් ලියලා දැම්ම නම් ඉවරයි..
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    උබ කියන එක හරි මචන්..ඒත් බන් 99% කට ඕන සල්ලි ..solid theoretical understanding වැඩක් නෑ..AL maths වුනත් ගිරාවා pattern recognition විතරයි..නිකමට අහල බලන්න AL පොඩි එකෙක්ගෙන් ඇයි ඩොක්ට කෙනෙක් ඉංජෙක් වෙන්න ඕන කියලා..උන් කියයි pp කරලා සල්ලි හොයන්න පුළුවන් පර්මිට් දෙනවා කියයි..උන් එහෙම හිතන එකේ වැරැද්දකුත් නෑ..මම කියන්නේ එහෙම A3 ගොඩ දාල යන්න බැරි බව දන්නව නම් Tec ගිහිල්ලා කැරියර් පාත් එක හදා ගන්න කියලා වෙලාව නාස්ති නොකර..AL ප්‍රයිවට් ලියලා දැම්ම නම් ඉවරයි..
    eka attha machan :)
     
    • Like
    Reactions: elakiriaddict

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    ඒක ඇත්තක් මචං සිරාවටම තර්ජන තියනවලු
    21 weni siyawase oya dewal kiyanne attention ganna BN
    Notibbat tibba kiyanawa. Ubala wage harak serious gannawa.
    Ettatama mole pas da bn pirila tiyenne

    Heta ekek awot ubata u Maha metal. Anidda thawa ekek awot uth Maha metal. Mokakda BN ube jivite. Mata hitennema weradila una upathak ubata tiyenne. Hariyatama kiwwot uba Mari Moda pissek
     
    • Like
    Reactions: elakiriaddict

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    යටි අරමුණක් තියන් එන්නේ

    දැන් ඕව නෙවෙයි බන් ට්‍රෙන්ඩ්..

    බයෝ ඉගෙන ගෙන කාට බන් හරි ගියේ ආදරේ කරන්න ඉගෙන ගන්න ඕන:lol:
    ------ Post added on Sep 11, 2021 at 11:05 PM

    දිනේශ් මුතුගලයටත් පිස්සු. Youtube වලින් ටියුශන් මුලින්ම හාන්න ගත්තෙ අර තිස්සයා. ඌ පටන් ගත්තට පස්සේ අනික් උන් ඔක්කොම පටන් ගත්තා.

    අර අකිල විමන්ග කියලා එකෙක් ඉන්නවා ලව් සීන් ගැනමයි කියන්නේ.
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    21 weni siyawase oya dewal kiyanne attention ganna BN
    Notibbat tibba kiyanawa. Ubala wage harak serious gannawa.
    Ettatama mole pas da bn pirila tiyenne

    Heta ekek awot ubata u Maha metal. Anidda thawa ekek awot uth Maha metal. Mokakda BN ube jivite. Mata hitennema weradila una upathak ubata tiyenne. Hariyatama kiwwot uba Mari Moda pissek
    දන්න හින්දා කිව්වේ