දැයේ දියණිය භාග්‍යා මිස්

shenat

Well-known member
  • May 13, 2007
    58,444
    86,706
    113
    ආශ්චර්යමත් රටක

    හොඳයි ඔහොම කිව්ව එක ගොන් පාට් දාන උන්ට. මේකිගෙ එක විතරක් highlight කරලා පෙන්නන්න දෙයක් නෑනෙ බන් තව ගුරුවරු කීයක් ඔයිට වඩා දේවල් කියනවද. කුණුහරුපම කියන්නෙ. මට නං මේකෙ කිසිම අවුලක් පේන්නෙ නෑ.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    සිරාවටම පට්ට කැතයි ඕයි
    මම දැකපු කැතම එකා
    කණ්නාඩියෙන් බලද්දි දැකපු උඹවද පොන්ස්. දානවකෝ ඕයි මටත් බලන්න. PM එකක් හරි දාපන්කෝ බැල්ලියේ.
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    හොඳයි ඔහොම කිව්ව එක ගොන් පාට් දාන උන්ට. මේකිගෙ එක විතරක් highlight කරලා පෙන්නන්න දෙයක් නෑනෙ බන් තව ගුරුවරු කීයක් ඔයිට වඩා දේවල් කියනවද. කුණුහරුපම කියන්නෙ. මට නං මේකෙ කිසිම අවුලක් පේන්නෙ නෑ.
    මම සන්නාගේ පංති ගියා බං
    යාලුවෙක්ගේ ෆ්‍රී කාඩ් එකකට
    පංතියේ කාඩ් බලන්නේ නෑ හරියට
    අම්මෝ අම්මෝ
    ජීවිතේට අහලා නෑ බං එව්වා
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මේ භාග්‍යා එක පාරක් මම facebook දාපු ගොඩක් ප්‍රසිද්ද උන ගාල්ලේ පරණ පොටෝ එකක් අරන් එයාගේ තාත්තගේ FB එකෙන් ගත්ත කියල දැම්ම හෙන කැල්ලක් කියල FB දැම්ම. මම ගිහින් එක චොර කරා. ඒ පාර හිමින් පොස්ට් එක වෙනස් කරා..
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    මේ භාග්‍යා එක පාරක් මම facebook දාපු ගොඩක් ප්‍රසිද්ද උන ගාල්ලේ පරණ පොටෝ එකක් අරන් එයාගේ තාත්තගේ FB එකෙන් ගත්ත කියල දැම්ම හෙන කැල්ලක් කියල FB දැම්ම. මම ගිහින් එක චොර කරා. ඒ පාර හිමින් පොස්ට් එක වෙනස් කරා..
    😂😂😂
     
    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    Bhagya ge wade hoday.. ow bn ehema you tube danawata godak anith un kamathi naha mokada ban tution kiyanne thanikarama business ekak.. competition ekak tyna business ekak.. itin bn nomile ekkenek denakota salli walata dena un kohomath akamathiy. Unge bzns ekata hari nathi nisa.
     
    • Wow
    Reactions: elakiriaddict

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,726
    2,206
    113
    Nugegoda
    භාග්‍යා ගැන මෙතන උන්ට තියෙන්නේ ලිංගික කුහකත්වයක්.
    මම ඒක බය නැතුව කියනවා
    ලංකාවෙ ලොකුවට ඒලෙවල් ක්ලාස් කරන කාන්තාවන් අඩුයි නේද, විශේෂයෙන් මේ වගේ තරුණ කෙනෙක්. මම නං මේක හොඳ දෙයක් විදියට දකිනව. දැන් ටියුෂන් කරන අය ප්‍රමෝෂන් වලට සේබන වැඩ දාන එක සාමාන්‍ය දෙයක්. ගොඩක් ඉංජිනීරිං ෆැකන්ටි එන අය කැම්පස් ඉන්න අතරමඟම ඉන්ඩිවිජුවල් කරල, පස්සෙ ගෘෘප් ක්ලාස් කරන අන්තිමට ලොකු ක්ලාස් හොඳට කරන මට්ටමට ඇවිත් ඉන්නව.
     
    • Wow
    Reactions: elakiriaddict

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ලංකාවෙ ලොකුවට ඒලෙවල් ක්ලාස් කරන කාන්තාවන් අඩුයි නේද, විශේෂයෙන් මේ වගේ තරුණ කෙනෙක්. මම නං මේක හොඳ දෙයක් විදියට දකිනව. දැන් ටියුෂන් කරන අය ප්‍රමෝෂන් වලට සේබන වැඩ දාන එක සාමාන්‍ය දෙයක්. ගොඩක් ඉංජිනීරිං ෆැකන්ටි එන අය කැම්පස් ඉන්න අතරමඟම ඉන්ඩිවිජුවල් කරල, පස්සෙ ගෘෘප් ක්ලාස් කරන අන්තිමට ලොකු ක්ලාස් හොඳට කරන මට්ටමට ඇවිත් ඉන්නව.
    අනිවාර්යයෙන් සහෝදරයා
     
    • Like
    Reactions: waca