හොඳයි ඔහොම කිව්ව එක ගොන් පාට් දාන උන්ට. මේකිගෙ එක විතරක් highlight කරලා පෙන්නන්න දෙයක් නෑනෙ බන් තව ගුරුවරු කීයක් ඔයිට වඩා දේවල් කියනවද. කුණුහරුපම කියන්නෙ. මට නං මේකෙ කිසිම අවුලක් පේන්නෙ නෑ.
කණ්නාඩියෙන් බලද්දි දැකපු උඹවද පොන්ස්. දානවකෝ ඕයි මටත් බලන්න. PM එකක් හරි දාපන්කෝ බැල්ලියේ.සිරාවටම පට්ට කැතයි ඕයි
මම දැකපු කැතම එකා
මම සන්නාගේ පංති ගියා බංහොඳයි ඔහොම කිව්ව එක ගොන් පාට් දාන උන්ට. මේකිගෙ එක විතරක් highlight කරලා පෙන්නන්න දෙයක් නෑනෙ බන් තව ගුරුවරු කීයක් ඔයිට වඩා දේවල් කියනවද. කුණුහරුපම කියන්නෙ. මට නං මේකෙ කිසිම අවුලක් පේන්නෙ නෑ.
මේ භාග්‍යා එක පාරක් මම facebook දාපු ගොඩක් ප්‍රසිද්ද උන ගාල්ලේ පරණ පොටෝ එකක් අරන් එයාගේ තාත්තගේ FB එකෙන් ගත්ත කියල දැම්ම හෙන කැල්ලක් කියල FB දැම්ම. මම ගිහින් එක චොර කරා. ඒ පාර හිමින් පොස්ට් එක වෙනස් කරා..
ලංකාවෙ ලොකුවට ඒලෙවල් ක්ලාස් කරන කාන්තාවන් අඩුයි නේද, විශේෂයෙන් මේ වගේ තරුණ කෙනෙක්. මම නං මේක හොඳ දෙයක් විදියට දකිනව. දැන් ටියුෂන් කරන අය ප්‍රමෝෂන් වලට සේබන වැඩ දාන එක සාමාන්‍ය දෙයක්. ගොඩක් ඉංජිනීරිං ෆැකන්ටි එන අය කැම්පස් ඉන්න අතරමඟම ඉන්ඩිවිජුවල් කරල, පස්සෙ ගෘෘප් ක්ලාස් කරන අන්තිමට ලොකු ක්ලාස් හොඳට කරන මට්ටමට ඇවිත් ඉන්නව.භාග්‍යා ගැන මෙතන උන්ට තියෙන්නේ ලිංගික කුහකත්වයක්.
මම ඒක බය නැතුව කියනවා
අනිවාර්යයෙන් සහෝදරයාලංකාවෙ ලොකුවට ඒලෙවල් ක්ලාස් කරන කාන්තාවන් අඩුයි නේද, විශේෂයෙන් මේ වගේ තරුණ කෙනෙක්. මම නං මේක හොඳ දෙයක් විදියට දකිනව. දැන් ටියුෂන් කරන අය ප්‍රමෝෂන් වලට සේබන වැඩ දාන එක සාමාන්‍ය දෙයක්. ගොඩක් ඉංජිනීරිං ෆැකන්ටි එන අය කැම්පස් ඉන්න අතරමඟම ඉන්ඩිවිජුවල් කරල, පස්සෙ ගෘෘප් ක්ලාස් කරන අන්තිමට ලොකු ක්ලාස් හොඳට කරන මට්ටමට ඇවිත් ඉන්නව.