දැරිය පැහැර ගත් කාමාතුරයාට ගුටි පුජාවක්

May 29, 2015
612
45
0
දැරිය පැහැර ගත් කාමාතුරයාට ගුටි පුජාවක්

දැරිය පැහැර ගත් කාමාතුරයාට ගුටි පුජාවක්

kamathuraya%20(1).jpg

Nn5cNRv.png

0dZtH0n.png

kamathuraya%20(11).jpg

kamathuraya%20(12).jpg

kamathuraya%20(15).jpg

kamathuraya%20(16).jpg

kamathuraya%20(19).jpg

kamathuraya%20(2).jpg

kamathuraya%20(20).jpg

kamathuraya%20(21).jpg

kamathuraya%20(22).jpg

kamathuraya%20(23).jpg

kamathuraya%20(5).jpg

hiru
 
Last edited:

ilanganthilaka

Well-known member
  • Jun 4, 2008
    12,438
    1,004
    113
    ඔය වගේ අමනයන්ට ඔහොම සලකලත් බැදී බන්
    අර පොඩි කෙල්ල එක වසරේ නේද
    මුන් වගේ උන්ගේ කපන්න ඕනේ අහවල් එක :angry:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    නීතිය අතට ගන්න හොඳ නෑ කිව්වට මේ වගේ සිද්ධිවලදි මිනිස්සු හැසිරෙන විදිහ හරියටම හරි..මේ වගේ නිවුස් පුලුවන් තරන් ප්‍රසිද්ධ කරන්න ඕනේ..උසාවි දාලා මාසෙන් දෙකෙන් එලියට එනවට වඩා මේ වගේ දෙන දඬුවම් තමයි හොඳට මතක හිටින්නේ..ඔහොම නෙමෙයි ඇහේ ඉඳන් පට්ට ගහන්න තියෙන්නේ.. :yes:
     
    • Like
    Reactions: madusha.stranger
    May 29, 2015
    612
    45
    0
    ඔය වගේ අමනයන්ට ඔහොම සලකලත් බැදී බන්
    අර පොඩි කෙල්ල එක වසරේ නේද
    මුන් වගේ උන්ගේ කපන්න ඕනේ අහවල් එක :angry:

    ඔව් බන්. හිතපන්කෝ ඉතින් මුගේ මනස කොහොම ඇද්ද? මූට ගහලත් නෑ හරියට. හොඳට ඇවිදන් යනවා. දෙන්න තිබුනේ බීපු කිරි මතක් වෙන්න
     
    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    අපෝ මුං නං මොකට ඉපදුනද මන්දා...ෂික්.....:(:frown:
     
    amilanuwanamara

    Well-known member
  • Dec 6, 2007
    1,009
    101
    63
    මේකා එක පාරක් හිරේ ගිය එකෙක් නේද? මුන් ඉතින් නිදහස් වෙලා ආවම ආයෙත් පටන් ගනියි... හිරේ දානවට වඩා පුනුරුත්තාපනය කරොත් වඩා හොදයි කියල හිතෙනවා..
     
    May 29, 2015
    612
    45
    0
    මේකා එක පාරක් හිරේ ගිය එකෙක් නේද? මුන් ඉතින් නිදහස් වෙලා ආවම ආයෙත් පටන් ගනියි... හිරේ දානවට වඩා පුනුරුත්තාපනය කරොත් වඩා හොදයි කියල හිතෙනවා..
    හිරේ දානවට වඩා මානුෂිකයි. ඒත් එහෙම කරත් වැඩක් වෙන් නෑ මට හිතෙන්නේ. ඕකුන් වගේ උන්ට ජීවිත කාලෙම ජීවත් වෙන්න වෙනම කඳවුරු වගේ හැදුව නං හරි. නැත්තන් අර පිටරටවල් වල වගේ අතට රිසල්ට් එකක් දාන්න ඕනේ ගලවන්න බැරි, ඉන්න තැන හොයා ගන්නයි, ඉන්න නගරයෙන් පිටවීම තහනම් කරන්නයි.
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    ඇටේ ඉදන් පට්ට ගහන්න ඕන මුන්ව.අත පය කඩල රස්සාවක් වත් කරගන්න බැරි ගානට පත්කරන්න ඕන...
     
    May 29, 2015
    612
    45
    0
    නීතිය අතට ගන්න හොඳ නෑ කිව්වට මේ වගේ සිද්ධිවලදි මිනිස්සු හැසිරෙන විදිහ හරියටම හරි..මේ වගේ නිවුස් පුලුවන් තරන් ප්‍රසිද්ධ කරන්න ඕනේ..උසාවි දාලා මාසෙන් දෙකෙන් එලියට එනවට වඩා මේ වගේ දෙන දඬුවම් තමයි හොඳට මතක හිටින්නේ..ඔහොම නෙමෙයි ඇහේ ඉඳන් පට්ට ගහන්න තියෙන්නේ.. :yes:
    ඒ වැඩේ හරියට කරලා නෑනේ මේ ගොල්ලෝ ඒ උනාට. අපිට අහු උනා නං ඉදිමෙන්න දෙන්නේ වට කරන්
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ඔය වැදිලාහ් තියෙන්නෙහ් හොදම එකෙන් ලෙ දාන්නම
    අතක් පයක් කැඩෙන්නම නෙලන්නහ් තිබ්බේ .... ඔය මදි
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,967
    6,644
    113
    ගග අද්දර
    අහවල් එක පළල ලුණු මිරිස් දාන්න ඕනි. ඊට පස්සේ දියේ ඔබන්න ඕනි මලු කොටන්න. ගෙඩියා. හිරු එකේ ඉන්නෙත් ගෙඩියෝ, අර ළමයාගේ ෆොටෝ ගෙඩි පිටින් දාල. මාධ්‍ය ගෙඩියන්ට ඕනිත් මොකක් උනත් කමක් නෑ විකුනන්න ගෙඩි පිටින්.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අහවල් එක පළල ලුණු මිරිස් දාන්න ඕනි. ඊට පස්සේ දියේ ඔබන්න ඕනි මලු කොටන්න. ගෙඩියා. හිරු එකේ ඉන්නෙත් ගෙඩියෝ, අර ළමයාගේ ෆොටෝ ගෙඩි පිටින් දාල. මාධ්‍ය ගෙඩියන්ට ඕනිත් මොකක් උනත් කමක් නෑ විකුනන්න ගෙඩි පිටින්.

    සිරාවට බං මොකෙක් හරි ගෙඩියෙක් මිනියක් මරල උසාවි ගියොත් මූණ වහනවා මේ ළමයාගේ මූණ එහෙම්මම දාල :no:

    හිරු ගෙඩියෝ :dull:
     
    May 29, 2015
    612
    45
    0
    අහවල් එක පළල ලුණු මිරිස් දාන්න ඕනි. ඊට පස්සේ දියේ ඔබන්න ඕනි මලු කොටන්න. ගෙඩියා. හිරු එකේ ඉන්නෙත් ගෙඩියෝ, අර ළමයාගේ ෆොටෝ ගෙඩි පිටින් දාල. මාධ්‍ය ගෙඩියන්ට ඕනිත් මොකක් උනත් කමක් නෑ විකුනන්න ගෙඩි පිටින්.
    ඒ ෆොටෝ ටික රිමුව් කරන්න ද මේකෙන්? සයිට් එකේ තියෙන නිසා මන් දැන්මේ රිලීස් වෙලා ඉවර නිසා. සයිට් එකේ දැනටමත් 40000කට වඩා මේක බලල ඉවරයි.