දැරියන් විකුණු වෙබ්අඩවියේ මාසික ආදායම ලක්ෂ 45

$onny

Well-known member
  • May 21, 2012
    3,255
    4,048
    113
    15 දැ රිය අලෙවි කරන දැ න්වීම් පළ කළ ලං කා -ඇඩ්ස් ඩො ට් කො ම් වෙබ් අඩවියේ හිමිකරුගේ බැංකු ගිණුම්වල රුපියල් කෝ ටි 5කට අධික මුදලක් තැත්පත්ව තිබූ බවට තො රතුරු අනා වරණය වී ඇත. පො ලිස් නිති විරෝ ධී දේපළ හෝ වත්කම් විමර්ශන කො ට්ඨා සය සිද්ධියේ සැ කකරුවන් 11දෙනා ට එරෙහිව කළ විමර්ශන වලදී මෙය හෙළිව ඇත. අනෙක් අයගේ ගිනුම්වලද විශා ල මුදල් ප්‍රමාණ තිබී ඇති අතර රුපියල් කෝ ටි 10කට ආසන්න මුදල් ප්‍රමාණයක් සහිත බැංකු ගිණුම් සියල්ල මේවනවිට අත්හිටුවා ඇත.

    පා නදුර ප්‍රදේශයේ පදිං චි රණසිංහ ආරච්චිගේ දුමින්ද සම්පත් පෙරේරා නමැති ලං කා - ඇඩ්ස් ඩො ට් කො ම් වෙබ් අඩවියේ හිමිකරු සහ බණ්ඩා රගම ප්‍රදේශයේ පදිං චි මාකේවෙලගෙදර ධනුක කෞ ෂල්‍ය ය නමැති වෙබ් අඩවියේ මූල්‍ය කළමනා කරු මේවනවිට රක්ෂිත බන්ධනා ගා රයේ පසුවෙති.දුමින්ද සම්පත් පෙරේරා නමට රුපියල
    කෝ ටි 5කට අධික මුදලට අමතරව ස්ථාවර තැන්පතු ගිණුම් දෙකක තිබූ ඇමරිකා නු ඩො ලර් 12,199ක මුදලක් ද තබී ඇතැයිද ඒවා මේවනවිට තහනම් කර ඇතැයිද පො ලිස් ආරංචි වාර්තා කර තිබේ. මූල්‍ය කළමනා කා රුගේ ගිණුම්වල ලක්ෂ 70 ක් තිබී ඇත. ලිං ගික කර්තව්‍ය යන් සඳහා දැ රිය අලෙවි කළ දුමින්ද සම්පත් නමැති සැ කකරු පරිගණක මෘදුකාං ග ආයතනයක ඉංජිනේරුවකු වශයෙන් කටයුතු කරමින් රුපියල් ලක්ෂ 3ක මාසික ආදායමක් උපයන අයකු බවත්, මෙම දැ රිය අලෙවියෙන් පසු අදාළ වෙබ් අඩවියේ මාසික ආදායම රුපියල් ලක්ෂ 45ක් බවට පත්වී ඇති බවත් විමර්ශනවලදී හෙළිව ඇත.විවිධ ලිං ගික ක්‍රියා කා රකම් සම්බන්ධ දැ න්වීම් 20,000ක් පමණ දිනකට මෙම වෙබ් අඩවියේ ප්‍රචාරය වන බවත්, 2021 වර්ෂයේ සිට මේ දක්වා පමණක් එම වෙබ් අඩවියේ දැ න්වීම්වලින් රුපියල් කෝ ටි 3කට ආසන්න මුදලක් උපයා ඇති බවට අනා වරණය වී ඇති බවත් වාර්තා කර තිබ.

    මීට මාස කිහිපයකට පෙර මෙම වෙබ් අඩවිය වසා දමා ඕස්ටේ‍ලියා වේ පදිං චිය සඳහා පිටත්ව යෑ මට මෙම වෙබ් අඩවි හිමිකරු සැ ලසුම් සකස් කරමින් සිට ඇති බවටද පො ලිසිය කළ විමර්ශනවලදී අනා වරණය වී තිබේ. දැ රිය අලෙවි කළ ප්‍රධා න සැ කකරු වන මොරටුව ලක්ෂපතිය ප්‍රදේශයේ පදිං චි 'රජීව් ජයනා ත්" නමැත්තා ගේ බැංකු ගිණුම්වල රුපියල් කෝ ටි දෙකකට අධික මුදලක් තිබී ඇත. රජීව් ජයනා ත්ගේ අනියම් බිරිඳ මැටිල්ඩා ගේ බැංකු ගිණුම්වල රුපියල් කෝ ටියකට අධික මුදලක් ද තිබී ඇත. මේ සියල්ලන් තවම රක්ෂිත බන්ධනා ගා රයේ පසුවේ.

    Source
    https://www.gossiplankanews.com/2021/07/15-girl-web-site.html


    :angry::angry::angry::angry:
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,744
    12,771
    113
    දැන් අර කෙල්ලට කීයක් වත් දීලා නැද්ද :unsure:
     

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,039
    14,423
    113
    වැලිවේරිය
    මෙම දැ රිය අලෙවියෙන් පසු අදාළ වෙබ් අඩවියේ මාසික ආදායම රුපියල් ලක්ෂ 45ක් බවට පත්වී ඇති බවත් විමර්ශනවලදී හෙළිව ඇත..
    mewa liynne kuda bn..mun ol wath pass n dd mnda
     

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    දැන් මේ සයිට් එක ikman වගේ classified site එකක් නෙවෙයිද ? මුන්ම කෙල්ලෝ දාලා සල්ලි හොයනවද?

    මොකද නැත්නම් ikman එකේ මොනවහරි ජල්තරයක් වික්කා කියලා ikman site එකේ උන් හිරේ යන්නේ නැහැ නේ
     
    • Like
    Reactions: nidahasa

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,039
    14,423
    113
    වැලිවේරිය
    දැන් ඕක දැක්කම දේසපාලුවෝ ටික හොද ව්‍යාපාරික අවස්තාවක් විදියට ඕක ආදර්ශයට අරගෙන ප්‍රාදේශීය,ජාතික මට්ටමින් කරගෙන යයි.
    developers lata hoda kalak uda wei
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    උබලට වැරදුනා බොක්කලා ඉසෙල්ලාම වැඩේ පටන්ගන්නේ ගූ රෝසන් අවලම් ගෙරි බල්ලා උගේ 16 අම්මා ව තමා දෙන්නේ ඕඩර් කරන්න
    ඕන පුකක් කරගනිල්ලා තමා දැන්වීම :LOL::LOL::LOL::LOL:
    නැත්නම් 16 ගූ ඇන් පී බඩුව :LOL::LOL::LOL:
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,791
    19,776
    113
    ශා මාර බිස්නස් තමයි මේව නේද😂 තව ටික කාලෙකින් classified සයිට් ගහන විදිය ගැන කෝස් ටිකක් විකුනගෙන යූටියුබ් වේසික පුතාල ආවෙ නැත්නම් මට ඉජු ඉජු කියල කතා කරපන් 😅😂
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,751
    87,154
    113
    ආශ්චර්යමත් රටක
    මෙම දැ රිය අලෙවියෙන් පසු අදාළ වෙබ් අඩවියේ මාසික ආදායම රුපියල් ලක්ෂ 45ක් බවට පත්වී ඇති බවත් විමර්ශනවලදී හෙළිව ඇත..
    mewa liynne kuda bn..mun ol wath pass n dd mnda

    සයිට් එකේ ට්‍රැෆික් වැඩියි කියල පෙන්නන්න අයිතිකාරයම බොරු ඇඩ් දාලා තියෙද්දි දැන් ඒ ටිකටත් සල්ලි ගත්තා කියලා හිතන් දඩ ගෙවන්නයි දඬුවම් විඳින්නයි වෙනව කියල දැනගත්තම අයිතිකාරයා...

    images
     

    Dias21

    Well-known member
  • Oct 24, 2020
    682
    530
    93
    සයිට් එකේ ට්‍රැෆික් වැඩියි කියල පෙන්නන්න අයිතිකාරයම බොරු ඇඩ් දාලා තියෙද්දි දැන් ඒ ටිකටත් සල්ලි ගත්තා කියලා හිතන් දඩ ගෙවන්නයි දඬුවම් විඳින්නයි වෙනව කියල දැනගත්තම අයිතිකාරයා...

    images
    හිරේ යන්න wei uta.. 5 -10 years වත් ඉන්න වෙනවා sure
     

    luckgrlS

    Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA
    මේ සල්ල බලෙන් ගත්ත ඒවා නෙමෙයි මයෙ හිතේ...
    අනික .....
    මේවනම් අල්ලයි.....
    අල්ලන්නැති කොච්චර දේවල් තියනවද ? නේ......හ්ම්...
     

    this_is_doge

    Well-known member
  • Oct 10, 2020
    537
    617
    93
    දැන් මේ සයිට් එක ikman වගේ classified site එකක් නෙවෙයිද ? මුන්ම කෙල්ලෝ දාලා සල්ලි හොයනවද?

    මොකද නැත්නම් ikman එකේ මොනවහරි ජල්තරයක් වික්කා කියලා ikman site එකේ උන් හිරේ යන්නේ නැහැ නේ
    Me prashne matath thiyenawa. Platform owner hire yanne na samanyen. Habai usawi gennanawa. 4chan, Facebook 2tama oya wade wuna. Habai site owner hire giye naha.
     
    • Like
    Reactions: nidahasa