දැරිය අඩා වැලපුනත් වැඩක් ඌයේ නැත

SaLiTHaS77

Well-known member
  • :( ඔහොම අසහනකාරයන්ගෙ නැට්ට කපන්න ඕන. :angry: හතරමං හන්දියක ඇඳුම් නැතුව හිටෝල තියන්න ඕන අව්වෙ, මැරෙනකම්.. :no: පොඩි උන්ට බලු වැඩ කරන තිරිසන්නුන්ට නම් හොඳක් වෙන්න නරකයි..
    :yes::yes::yes:
     

    kingdewi

    Well-known member
  • BUMP..
    කාලෝචිත මාතෘකාවක් යාලුවා..
    මේ සිද්ධි ගැන කතාවන් ඇතිවෙන්න ඕන..මාධ්‍ය මේවා රසකර කර වාර්තා කරනව වගේම මේවට සම්බන්ධ වෙච්චි පාහරයන්ගෙ විස්තරත් දාන්න ඕන. ඒ වගේම මේ සිද්ධිය ඇතිවෙන්න හේතු වෙච්ච කාරණා..(උදා:- මව පිටරට යෑම_) ප්‍රසිද්ධ කරන්න ඕන. එතකොට ඊළඟ සිද්ධිය ඇතිවීම වත් අඩුම ගානෙ වලක්වන්න පුලුවන් වේවි..
    අනිත් කාරණේ තමයි පාපතරයන්ට දෙන්න ඕන හොඳම දඩුවම තමයි අහවල් එක මුලින්ම කපල දාන එක..!!
    ස්තුතියි යාලු...ඔන්න රෙප් +7
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,810
    1
    4,876
    113
    40
    හත් ඉලව්වෙ!
    kathawa eththa...othana ei thaththala gena witharak...ei me tharuna kolloth inne oya tikama karana...hondai kiyala kellek hoyaganna nehe den lankawe...karanna puluwan hema ulawwakma karala hondata inna wena kellekwa bendaganna oni tharam kolo nedda me lankawe..?

    anyway...den kale kisima kenek wishwasa karanna behe...
    araksha wenna oni thamanmai...:)

    wedihitiyo denaganna oni thamange lamain gena oniwatath wada selakilimath wenna...mahalokuwata salli hewwata adi...thamange duwa ho putha wal kame yanawanan hari wena kagen hari athawarekata lakwenawanan...:)
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    නෑ බං මම අදහස් කලේ මෙි සමාජය කොතරමි පිලිකල්ද කියන්න හා මල්ලියෙක් අයියකෙනෙක් හෝ ස්වාමිපුරැෂයෙක් වශයෙන් මෙි සමාජයෙන් ඔබගේ නංගි අක්කා දුව බිරිද ආරක්ෂා කරගන්න
    කියා හගවන්න
    :love::love::love::love::love::love:
    ඵතකොට මෙි වගෙ පවි වැඩ වෙන්නෑ


    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
    aniwa ++