ලංකාවේ තියෙන සමාජ ක්රමයේ හැටියට නම් ස්ත්රී දුෂකයන්ට, අතවර කරන එවුන්ට මිනීමරුවන්ට ලැබෙන දඬුවම හා සමාන දඬුවම් ලබා දෙන්න ඕන.






මේවා වලක්වන්නනම් වැල site තහනම් කරන්න ඕන.
බීච් එකේ ඉන්න කොල්ලෝ කොල්ලෝ අල්ලාගෙන ගිහින් රිමාන්ඩ් කරන්න ඕන.
ෆිල්ම් හෝල් වලින් box තහනම් කරන්න ඕන
තව උඹලගේ අදහසුත් දාපල්ලා.
එතකොට තමයි මේවා නවතින්නේ.
ආ අමතක උනා..
කාන්තාවන්ට වෙනම බස් දාන්න ඕන.
කොටට අඳින එක බඩ පෙන්න සාරි අඳින එක වගේ ඒවත් තහනම් කරන්න ඕන
![]()

ඔහොම අසහනකාරයන්ගෙ නැට්ට කපන්න ඕන.
හතරමං හන්දියක ඇඳුම් නැතුව හිටෝල තියන්න ඕන අව්වෙ, මැරෙනකම්..
පොඩි උන්ට බලු වැඩ කරන තිරිසන්නුන්ට නම් හොඳක් වෙන්න නරකයි..