දැරිය අඩා වැලපුනත් වැඩක් ඌයේ නැත

adaulla

Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    tv wala sexy dance dakala podi kellanege wayasaka uncle la bappala daddy la pissu watila inne..un tama mewa karanne
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    මේවා වලක්වන්නනම් වැල site තහනම් කරන්න ඕන.
    බීච් එකේ ඉන්න කොල්ලෝ කොල්ලෝ අල්ලාගෙන ගිහින් රිමාන්ඩ් කරන්න ඕන.
    ෆිල්ම් හෝල් වලින් box තහනම් කරන්න ඕන
    තව උඹලගේ අදහසුත් දාපල්ලා.
    එතකොට තමයි මේවා නවතින්නේ.
    ආ අමතක උනා..
    කාන්තාවන්ට වෙනම බස් දාන්න ඕන.
    කොටට අඳින එක බඩ පෙන්න සාරි අඳින එක වගේ ඒවත් තහනම් කරන්න ඕන


    :nerd::nerd:
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,157
    3,163
    113
    මේවා වලක්වන්නනම් වැල site තහනම් කරන්න ඕන.
    බීච් එකේ ඉන්න කොල්ලෝ කොල්ලෝ අල්ලාගෙන ගිහින් රිමාන්ඩ් කරන්න ඕන.
    ෆිල්ම් හෝල් වලින් box තහනම් කරන්න ඕන
    තව උඹලගේ අදහසුත් දාපල්ලා.
    එතකොට තමයි මේවා නවතින්නේ.
    ආ අමතක උනා..
    කාන්තාවන්ට වෙනම බස් දාන්න ඕන.
    කොටට අඳින එක බඩ පෙන්න සාරි අඳින එක වගේ ඒවත් තහනම් කරන්න ඕන


    :nerd::nerd:

    :confused:
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ඕව ගෑන කතා කරල වෑඩක් නෑ... පහුගිය දවසක පත්තරේ තිබුනා බීඩි ඔතල තමන්ගෙ අම්ම තාත්තව රෑක බලාගත්ත අහින්සක 16 වියෑති දිරිය දියනියක් මත් කර කෙලෙසූ එකෙකුට රුපියල් 5000ක දඩයක් ගසා නිදහස් කරා කියල..

    මේක දඩුවමක්ද?? අර අහින්සක ලමයගෙ පිරිසිදුකම වටින්නෙ රුපියල් 5000ද??
     

    Trustask

    Banned
  • Aug 26, 2011
    2,288
    100
    63
    අවංකහදවත්ලග
    වැඩක් තියෙනව සහෝ මෙික බලල වැඩි අවධානයක් දෙයිනෙ තමන්ගෙ නංගියට අක්කව ආරක්ෂා කර ගන්න
    ප අවට සමාජය සුන්දර නැත බුද්ධිමත්ව කටයුත කරන්න
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :( ඔහොම අසහනකාරයන්ගෙ නැට්ට කපන්න ඕන. :angry: හතරමං හන්දියක ඇඳුම් නැතුව හිටෝල තියන්න ඕන අව්වෙ, මැරෙනකම්.. :no: පොඩි උන්ට බලු වැඩ කරන තිරිසන්නුන්ට නම් හොඳක් වෙන්න නරකයි..