සුදු පුතාල දැන් මොකද ආකල්පය? වෙලා තියෙන දේවල් ගැන සතුටුද? බිත්තර ආතල් එක සතියකින් කුඩු උනා, IMF හොරු හොඳ උනා, රනිලා ගහපු debt restructuring එක එහෙමම කරනවලු, වාහන ශෝ එක රෝසි ඩයනා නොහිටින්න ඔයිට වඩා නොන්ඩි වෙනවා, පාස්කු ප්‍රහාරය ගැන ටොක්ස් දෙන්න ගිහින් හොඳට අහගත්තා. මේ ඉතින් මුල් සති කීපය විතරයි.
