~දැවෙන ප්‍රශ්නයක් සහෝදරවරුනි~

Kangaruwa

Active member
  • Feb 3, 2016
    602
    201
    43
    කැන්ගරු දේශයේ
    ලංකාවේ ගෙයක් වාහනයක් මාසෙකට රුපියල් 10,000ක ඉතුරුවක් තියන පවුලක් තව දුරටත් ලංකාවේ ඉන්න එකද හොදම නැත්තන් AUS වගේ student ගිහින් අවුරුදු 5ක් ඉදල හම්බ කරන් එන එකද ? (PR sure නැති නිසා)

    ලංකාවේ මාසෙට රුපියල් 10,000 * 12 * 5 = 600000 ලක්ෂ හයයි
    මෙච්චරයි ඉතුරු කරන්න පුළුවන් වෙන්නේ ලංකාවේ අවුරුදු 5ක් හිටියොත් :/

    Australia AUD25 * 8 *20 = AUD 4000 ලද වශයෙන් 142 * 4000 = රුපියල් 568000 මාසෙට ඕකෙන් 2/3 වියදම් උනත් මාසෙට 189286 ඉතුරු වෙනවා
    මුල් අවුරුදු දෙක course fees වලට දැම්මොත් ඊලග අවුරුදු තුනේදී හම්බ කරන එක ඉතුරියි

    හොදම විසදුම මොකක්ද තීරණයක් ගන්න බැරුව ඉන්නේ දෙමවුපියන් දාල යන්න වෙන නිසා රට යන විදියට ඉස්සරහට ක්හොම වෙයිද දන්නෙත් නෑ උදව්වක් දෙන්න සහෝල
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,476
    67,814
    113
    Oya hitana taram save karanna be.kohen hari wiyadam wenawa.uba spend karapu gana aye earn karan enna puluwan etcharai
     
    Kangaruwa

    Active member
  • Feb 3, 2016
    602
    201
    43
    කැන්ගරු දේශයේ
    Oya hitana taram save karanna be.kohen hari wiyadam wenawa.uba spend karapu gana aye earn karan enna puluwan etcharai
    මෙහෙට වඩා පුළුවන් නේද බන් මේ ලකේ පංකාවේ ඉතුරුවක් කොහොමත් නැනේ
    ගොන් තීරණයක්ද සහෝ 😶
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,785
    4,895
    113
    අතේ ඉතුරුවෙන ගාන විතරක් බලල තීරණ ගන්න එපා බන්.
    හොද health facilities (health cover), වස / විස නැති කෑම, නිතිය සැමට සමානද ?, හොරු /මංකොල්ල බහුලද, පරිසර දුෂණය, දරුවන්ගේ අධ්‍යාපනය, ඉන්න මිනිසුන්ගේ ස්වභාවය (හැම වෙලේම රණ්ඩුවෙනවද, කුහකයොද යන වග), අදාළ රටේ ඉදිරි අනාගතය මොන වගේද වගේ කරුණු සියල්ල ගැනම හිතල තීරණය ගනින්.

    P.S. = මම දන්නා සල්ලි වැහි වැහැපු පොරක් යුරෝප් රටකට යන්න විසා ඉල්ලලා රිජෙක්ට් උනා. උ දැන් කියන්නේ සල්ලි තියනවා නම් ඉන්න හොදම රට ලංකාව කියල. බලන්නකෝ ඒකෙත් හැටි.
     
    Kangaruwa

    Active member
  • Feb 3, 2016
    602
    201
    43
    කැන්ගරු දේශයේ
    මම මාසේට ලක්ෂ හතක් ඉතුරු කරලත් ඉන්නෙ ලංකාවේ මචන්. :lol:
    Europe, USA වගේ tour එකක් දාල සැපක් ගන්න පුළුවන් නේ සහෝ 😁

    අතේ ඉතුරුවෙන ගාන විතරක් බලල තීරණ ගන්න එපා බන්.
    හොද health facilities (health cover), වස / විස නැති කෑම, නිතිය සැමට සමානද ?, හොරු /මංකොල්ල බහුලද, පරිසර දුෂණය, දරුවන්ගේ අධ්‍යාපනය, ඉන්න මිනිසුන්ගේ ස්වභාවය (හැම වෙලේම රණ්ඩුවෙනවද, කුහකයොද යන වග), අදාළ රටේ ඉදිරි අනාගතය මොන වගේද වගේ කරුණු සියල්ල ගැනම හිතල තීරණය ගනින්.

    P.S. = මම දන්නා සල්ලි වැහි වැහැපු පොරක් යුරෝප් රටකට යන්න විසා ඉල්ලලා රිජෙක්ට් උනා. උ දැන් කියන්නේ සල්ලි තියනවා නම් ඉන්න හොදම රට ලංකාව කියල. බලන්නකෝ ඒකෙත් හැටි.
    ඔය කියල තියන හැම දෙයක්ම AUS තියනවා නේද සහෝ
    සහෝ හිතන්නේ ගිහින් හම්බකරන එක හොදයි කියල නේද
    P.S කෑල්ලට නම් හික් ගෑවුන 😆
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,326
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මෙහෙට වඩා පුළුවන් නේද බන් මේ ලකේ පංකාවේ ඉතුරුවක් කොහොමත් නැනේ

    ගොන් තීරණයක්ද සහෝ 😶
    එන්න බලං යනවා උකවල් හරියන්නෑ. ඕනනං තියෙන ඒවා විකුනලා හෝ ඉන්වෙස්ට් කරලා යන තැනක සෙට්ල් වෙන්න බලං පවුල පිටින් පලයං.
    එහෙම නැත්තං පවුලේ මිනිස්සු ලංකාවේ තියලා කොරියා වගේ ගිහිල්ලා ගේම ගහලා වරෙන්.
     
    Kangaruwa

    Active member
  • Feb 3, 2016
    602
    201
    43
    කැන්ගරු දේශයේ
    එන්න බලං යනවා උකවල් හරියන්නෑ. ඕනනං තියෙන ඒවා විකුනලා හෝ ඉන්වෙස්ට් කරලා යන තැනක සෙට්ල් වෙන්න බලං පවුල පිටින් පලයං.
    එහෙම නැත්තං පවුලේ මිනිස්සු ලංකාවේ තියලා කොරියා වගේ ගිහිල්ලා ගේම ගහලා වරෙන්.
    Pr දාගන්න තමයි try එක සහෝ,

    දෙමවුපියෝ දාල යන්න වෙන එකත් අවුල්
    මෙහෙ ඉදල කිසිම ඉතුරුවක් නෑ ළමයෙක් හම්බුන කලෙක අනාතයි

    earn karan enna yanawa nam korea, Singa wage yanna. ausi, EU, Can wage ratawal hodai settle wenna balagena yanna.
    Pr දාගන්න තමයි try එක සහෝ, බැරිම උනොත් අවුරුදු 5 ඉදල හම්බ කරන් එන එක හොදයි ද කියල බැලුවේ
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,326
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Pr දාගන්න තමයි try එක සහෝ,

    දෙමවුපියෝ දාල යන්න වෙන එකත් අවුල්
    මෙහෙ ඉදල කිසිම ඉතුරුවක් නෑ ළමයෙක් හම්බුන කලෙක අනාතයි

    Pr දාගන්න තමයි try එක සහෝ, බැරිම උනොත් අවුරුදු 5 ඉදල හම්බ කරන් එන එක හොදයි ද කියල බැලුවේ
    ගේම ගහන්න පුලුවන්ද කියලා බලලා එකක් තෝරගනිං. ළඟ ඉන්න මිනිස්සුන්ට තේරුං කරලා දියං. ඒක මත්තේ නැහියං.
    සල්ලිකාරයෝ නෙමෙයිනං ලොකු කැපකිරීම් කරන්න වෙනවා ජීවිතේ හරි ට්‍රැක් එකට දාගන්න. ඉදිරිය බලලා වැඩකරනකොට බෙනිෆිට්ස් වැඩි ඊළඟ පරම්පරාවට.
    අතරමගදී ලෙඩ්ඩු සෙට්වෙනවා. උන්ට තේරුන් කරකර කාලේ නොකා තමුන්ගේ වැඩේ කරගනිං.
    මගේ නෑ වෙන අක්ක කෙනෙක් කොයිවෙලෙත් කියවනවා අපරාදේ මට ලංකාවේ ඉන්න තිබුනේ බලන්න මගේ පුතා හොඳම ඉස්කෝලෙට යන්නේ මම අරෙහේ ගියා මෙහේ ගියා කියලා. හැබැයි හිතේ තියෙන්නේ කොල්ලව ඒලවල් ඉවරවුන ගමන් මගේ ඇඟේ ගහන්න 🤣🤣 මම තව ටිකදවසක් බලලා කියන්න ඉන්නේ ඉස්කෝලෙන්ම කතාකරලා මෙහෙට එවාගන්න කියලා.🤣🤣
    රටකට ගිහිං ගේම ගැහුවා කියන්නේ ලංකාවේ පොශ් කියලා හිතං ඉන්න නෑදෑ පරපුරත් එක්ක තියන තරඟේ ඉවරයි. පස්සේ උං තමයි අපෙන් බලං හැදෙන්නේ🤡
     
    • Love
    Reactions: Kangaruwa

    ඒක තමයි සහෝ තව කල් ගිහින් නාකි වෙලත් බෑ මේ කාලේ කරන එකක් තමයි

    අපෝ ඔහොම ගොබ්බ ජිවිත නම්, තව ටික කාලෙකින් කියයි අනේ මල්ලි අපේ එකාවත් ඔහෙට එවනවා බලාගන්න කියයි 😆 😆
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,326
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඒක තමයි සහෝ තව කල් ගිහින් නාකි වෙලත් බෑ මේ කාලේ කරන එකක් තමයි

    අපෝ ඔහොම ගොබ්බ ජිවිත නම්, තව ටික කාලෙකින් කියයි අනේ මල්ලි අපේ එකාවත් ඔහෙට එවනවා බලාගන්න කියයි 😆 😆

    දවස ගානේ ගේම් එක අමාරු වෙනවා. හරියට කල්පණාකරලා පරාල ඇනේම ගහපං. මගේ අඳුනන අය ඉන්නවා අවුරුදු පහ දහය යූකේ ඉඳලා ලංකාවේ චාටර් වෙන. මම ඊයේ දැක්කා යූකේ කාලයක් සෝබනේ දදා හිටිය කෙල්ලෙක් කැනඩා ගිහිං දුකේ ඉන්නවා.😐😶
     
    Kangaruwa

    Active member
  • Feb 3, 2016
    602
    201
    43
    කැන්ගරු දේශයේ
    පවුලමගිහින් හම්බ කරන්න නම් ඩුබායි වගේ හොඳයි නේද ?
    එහෙ හරියන්නේ නෑ සහෝ, Pr එකවත් try කරන්න බෑනේ

    දවස ගානේ ගේම් එක අමාරු වෙනවා. හරියට කල්පණාකරලා පරාල ඇනේම ගහපං. මගේ අඳුනන අය ඉන්නවා අවුරුදු පහ දහය යූකේ ඉඳලා ලංකාවේ චාටර් වෙන. මම ඊයේ දැක්කා යූකේ කාලයක් සෝබනේ දදා හිටිය කෙල්ලෙක් කැනඩා ගිහිං දුකේ ඉන්නවා.😐😶

    ඒක තමයි බැරි වෙලාවත් Pr එක ගොඩ දාගන්න බැරි උනොත් ලංකාවට එන්න වෙනවා එතකොට මෙහෙ ජොබත් නෑ
    ඒත් ලංකාවේ හිටිය කියල ඉතුරුවකුත් නෑ
    කීයක් හරි එකතු කරන එන එක තමයි හොද කියල හිතෙන්නේ බලමුකෝ
    දැවෙන ප්‍රශ්න සහෝ
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,301
    896
    113
    Thama math hoyanooo....
    පවුලමගිහින් හම්බ කරන්න නම් ඩුබායි වගේ හොඳයි නේද ?
    lamayek ekka dubai yanna epa. international school wala ganana balapuwama epa wei.

    එහෙ හරියන්නේ නෑ සහෝ, Pr එකවත් try කරන්න බෑනේ

    ඒක තමයි බැරි වෙලාවත් Pr එක ගොඩ දාගන්න බැරි උනොත් ලංකාවට එන්න වෙනවා එතකොට මෙහෙ ජොබත් නෑ
    ඒත් ලංකාවේ හිටිය කියල ඉතුරුවකුත් නෑ
    කීයක් හරි එකතු කරන එන එක තමයි හොද කියල හිතෙන්නේ බලමුකෝ
    දැවෙන ප්‍රශ්න සහෝ

    ai lankawe job eka nathi wenne. awama e field eke job ekak karanna puluwanne.