අවුරුදු දවසට බාර් වහලද බන්? 14 ඉරිදට? එතකොට බ්‍රහස්පතින්දා ඉඳන් වහලද මේ මුස්ලිම් නිවාඩුව නිසා. එතකොට බෝතල් ගන්න වෙන්නේ බදාදාටද? 
බදාදා වෙනකම්ම ඉන්න ඕනෙ ඇයි දැන් අරන් තියාගත්තනම් හරිනෙඑතකොට බෝතල් ගන්න වෙන්නේ බදාදාටද?
නෑ බන් අවුරුද්දකට නෑදෑ ගෙදරක යන්න ඉන්නේ. හිස් අතින් යන්න හොඳ නෑනේ. එදාට බාර් වහල නම් යන ගමන් ගන්න බලාගෙන යන්නත් බෑනේ. බදාදාට අරගෙන ගෙදර තියාගෙන ඉඳලා අරන් යන්න වෙන්නේ.බදාදා වෙනකම්ම ඉන්න ඕනෙ ඇයි දැන් අරන් තියාගත්තනම් හරිනෙ
බදාදා වෙනකම්ම ඉන්න ඕනෙ ඇයි දැන් අරන් තියාගත්තනම් හරිනෙ