දැවෙන ප්‍රශ්නයක්...!

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,167
    1
    100,958
    113
    34
    Kalutara
    අවුරුදු දවසට බාර් වහලද බන්? 14 ඉරිදට? එතකොට බ්‍රහස්පතින්දා ඉඳන් වහලද මේ මුස්ලිම් නිවාඩුව නිසා. එතකොට බෝතල් ගන්න වෙන්නේ බදාදාටද? 🥴



    KYZSS9F.png
     
    • Like
    Reactions: Solo Rider

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    12 and 13 tamai close karanne normally... poddak idapan official news ekek awoth mam mesg eka dannan mekata... vine store ekaka wada karana malli kenek innawa.. uu official notice uge fb eke daanwa...
     
    • Love
    Reactions: Heshan Daminda

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    ඔව්. ඒ මිනිසුන්ටත් නිවාඩුවක් එපැයි.

    ප.ලි. බාර් නං ඔක්කොම වහන්නේ නැහැ. වයින් ස්ටෝස් නං වහලා.
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,167
    1
    100,958
    113
    34
    Kalutara
    බදාදා වෙනකම්ම ඉන්න ඕනෙ ඇයි දැන් අරන් තියාගත්තනම් හරිනෙ
    නෑ බන් අවුරුද්දකට නෑදෑ ගෙදරක යන්න ඉන්නේ. හිස් අතින් යන්න හොඳ නෑනේ. එදාට බාර් වහල නම් යන ගමන් ගන්න බලාගෙන යන්නත් බෑනේ. බදාදාට අරගෙන ගෙදර තියාගෙන ඉඳලා අරන් යන්න වෙන්නේ.