මට පිස්සුද ඉස්සර උන්ට පිස්සුද නැත්තන් තමුසෙලාට පිස්සුද මන්දා ඕයි, මොකාට පිස්සු උනත් කමක්නෑ ඉක්මනට උත්තරයක් දීපල්ලා
ඉස්සර ආදි කාලෙ මානවයා ගින්දර හොයා ගත්තා කියල කියනවනේ ඉතින් ඕයි ඒ කාලෙ ලැව් ගිනි එහෙම ඇති වුනේ නැද්ද?
නැත්තන් මොකෙක්ට හරි ආසාවක් ඇවිත් ගල් දෙකක් අමුට්ට අමුට්ට ඉද්දිද ගින්දර හැදුනෙ?

තමන්ගේ අතින්ම ගින්දර නිපදවගෙන ගිනි ගොඩක් ගහගන්න පුළුවන් වෙච්ච දවස තමා ගින්දර හොයාගත්ත දවස මම හිතන්නේ