දැවෙන ප්‍රශ්න

Gedara_haraka

Well-known member
  • Sep 15, 2017
    726
    310
    63
    මට පිස්සුද ඉස්සර උන්ට පිස්සුද නැත්තන් තමුසෙලාට පිස්සුද මන්දා ඕයි, මොකාට පිස්සු උනත් කමක්නෑ ඉක්මනට උත්තරයක් දීපල්ලා

    ඉස්සර ආදි කාලෙ මානවයා ගින්දර හොයා ගත්තා කියල කියනවනේ ඉතින් ඕයි ඒ කාලෙ ලැව් ගිනි එහෙම ඇති වුනේ නැද්ද?
    නැත්තන් මොකෙක්ට හරි ආසාවක් ඇවිත් ගල් දෙකක් අමුට්ට අමුට්ට ඉද්දිද ගින්දර හැදුනෙ?:lol:
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,118
    1,073
    113
    ඌ ගල් කපලා කපලා කපලා කපලා කපලා හොයා ගත්තේ...
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,509
    113
    ඌ ගල් කපලා කපලා කපලා කපලා කපලා හොයා ගත්තේ...

    උඹ කමෙන්ට් දාන්නේ හරකෙක්ගේ ත්‍රෙඩ් එකක :lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    ගින්දර හොයාගත්ත කියන්නේ උන් ඊට කලින් ගින්දර දැකල නෑ කියන එක නෙවේ නේද :oo: තමන්ගේ අතින්ම ගින්දර නිපදවගෙන ගිනි ගොඩක් ගහගන්න පුළුවන් වෙච්ච දවස තමා ගින්දර හොයාගත්ත දවස මම හිතන්නේ :yes:
     
    Gedara_haraka

    Well-known member
  • Sep 15, 2017
    726
    310
    63
    ගින්දර හොයාගත්ත කියන්නේ උන් ඊට කලින් ගින්දර දැකල නෑ කියන එක නෙවේ නේද :oo: තමන්ගේ අතින්ම ගින්දර නිපදවගෙන ගිනි ගොඩක් ගහගන්න පුළුවන් වෙච්ච දවස තමා ගින්දර හොයාගත්ත දවස මම හිතන්නේ :yes:
    :yes: :yes:
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,365
    9,312
    113
    Dubai
    ගින්දර හොයාගත්ත කියන්නේ උන් ඊට කලින් ගින්දර දැකල නෑ කියන එක නෙවේ නේද :oo: තමන්ගේ අතින්ම ගින්දර නිපදවගෙන ගිනි ගොඩක් ගහගන්න පුළුවන් වෙච්ච දවස තමා ගින්දර හොයාගත්ත දවස මම හිතන්නේ :yes:

    :)
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ගින්දර හොයාගත්තු එක තමයි මම හිතන්නෙ මානව ශිෂ්ටාචාරයේ ආරම්බය.......
     
    Sep 4, 2015
    3,212
    269
    0
    Ehenam lighter ekak ganna thibbane. Moda kamata beheth naa. Umbe naayek da koheda

    meeta aurudu bara ganakata issara shishtacharaya diyunu ekak nemei. apita wage issara unta mole wediya tibbe naha. danna deyak katha karapan. mama danna nisa kiyanne. :nerd: