Thanks machan ... aniwa mama umbe wade karannam..... dan karanna balu.....Good Info 6 +
Thanks machan ... aniwa mama umbe wade karannam..... dan karanna balu.....Good Info 6 +
thanks machan danui danneකෙනෙක් ගෙන් ප්‍රයොජනය අරගෙන නිකන්ම අතෑරල දාපුවම කියනවනෙ දෑහෑටි දඩුවගෙ විසිකරලා දෙම්මා කියලා .
…එත් මෙ ත්‍රෙඩ් එක දෑක්කාම එ කතාවත් සන්ශොදනය කරන්න වෙනව ,
…දෑන් බලනකොට දෑහෑටි දන්ඩෙත් මාර වටිනා කමක් තියෙනව නෙ
thanks bro.....ස්තූතියි විස්රත වලට................
දැනගෙන හිටියේ නැහැ මේ ගැන...............
amme machan owa nam kiyawanna epa.... Mun maaawath ekka maran kaie unata ban muslim eun katha karanakota balapanko kate gada, gandas kare beee
deheti pawichchi karanna kiyala kiwuwe apa thathagatha budu piyaanan wahanse.....................
ethumage deshanawa ada sathya kiyala oppu welaa thiyanawa


, කොල්ලො සෙට් එකත් එක්ක සෙට් වෙලා ගඟවල් , ඔයවල්, ඇලවල් ... ඔය හැම රෙද්දකින්ම නානවා 
... උදේට ගඟට ගියොත් ගඟ අයිනේ තියෙන "බෝඹු" කියල කෝට්ටක් කඩාගෙන පොඩ්ඩක් හැපුවාම බ්‍රෂ් එකක් වගේ වෙනවා .. ඒකෙන් තමයි දත් මදින්නේ , මෙහෙ ටූත් පේස්ට් සහ ප්ලාස්ටික් බ්‍රෂ් වලින් දත් මැදපු අපිට , දත් මදින එකත් මල කරදරයක් වෙලා තියෙන වෙලාවෙ ,බෝඹු කෝටුවෙන් දත් මදින එකත් පට්ට ආතල් වැඩේ ...
