දැහැටි_කූරු_කියන්නේ_මොනවාද_?

Its_My_Fake

Member
May 1, 2011
1,595
185
0
සිහින ලෝකයක
ලoකාවේ කුරුදු කෝටුත් පාව්ච්චි කරනවා... :D
THANKS MACHAN


2gxfwaw.jpg
 

khewagee

Active member
  • Aug 29, 2007
    652
    84
    28
    කෙනෙක් ගෙන් ප්‍රයොජනය අරගෙන නිකන්ම අතෑරල දාපුවම කියනවනෙ දෑහෑටි දඩුවගෙ විසිකරලා දෙම්මා කියලා .
    …එත් මෙ ත්‍රෙඩ් එක දෑක්කාම එ කතාවත් සන්ශොදනය කරන්න වෙනව ,
    …දෑන් බලනකොට දෑහෑටි දන්ඩෙත් මාර වටිනා කමක් තියෙනව නෙ
     
    Last edited:

    Its_My_Fake

    Member
    May 1, 2011
    1,595
    185
    0
    සිහින ලෝකයක
    කෙනෙක් ගෙන් ප්‍රයොජනය අරගෙන නිකන්ම අතෑරල දාපුවම කියනවනෙ දෑහෑටි දඩුවගෙ විසිකරලා දෙම්මා කියලා .
    …එත් මෙ ත්‍රෙඩ් එක දෑක්කාම එ කතාවත් සන්ශොදනය කරන්න වෙනව ,
    …දෑන් බලනකොට දෑහෑටි දන්ඩෙත් මාර වටිනා කමක් තියෙනව නෙ
    thanks machan danui danne
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    ස්තූතියි විස්රත වලට................
    දැනගෙන හිටියේ නැහැ මේ ගැන...............
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,762
    5,988
    113
    මම චූටි කාලේ අපේ තාත්තාගේ ගමේ ගියාම මාර ආතල් :P , කොල්ලො සෙට් එකත් එක්ක සෙට් වෙලා ගඟවල් , ඔයවල්, ඇලවල් ... ඔය හැම රෙද්දකින්ම නානවා :rofl::rofl:... උදේට ගඟට ගියොත් ගඟ අයිනේ තියෙන "බෝඹු" කියල කෝට්ටක් කඩාගෙන පොඩ්ඩක් හැපුවාම බ්‍රෂ් එකක් වගේ වෙනවා .. ඒකෙන් තමයි දත් මදින්නේ , මෙහෙ ටූත් පේස්ට් සහ ප්ලාස්ටික් බ්‍රෂ් වලින් දත් මැදපු අපිට , දත් මදින එකත් මල කරදරයක් වෙලා තියෙන වෙලාවෙ ,බෝඹු කෝටුවෙන් දත් මදින එකත් පට්ට ආතල් වැඩේ ...;);)