දෑං_කොහොමද_සනීපෙ
දැවැන්ත වැඩ වර්ජනයකින් රටම නතර වන ලකුණු.
මෙවර අයවැයෙන් තම ගැටලුවලට අපේක්ෂිත විසඳුම් නොලැබීම හේතුවෙන් දැවැන්ත වැඩ වර්ජනයකට අවතීර්ණ වන බව ජාතික වෘත්තීය සමිති පෙරමුණ පවසනවා.සභාපති, සමන් රත්නප්‍රිය මහතා කියාසිටියේ, වෘත්තීය සමිති රැසක සහභාගීත්වයෙන් අද පස්වරුවේ කොළඹදී සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවයි.සෞඛ්‍ය, තැපැල්, දුම්රිය, අධ්‍යාපන, වරාය, පළාත් පාලන සහ මුද්‍රණාල ඇතුළු වෘත්තීය සමිති රැසක් ඊට සහභාගි වන බවයි රත්නප්‍රිය මහතා කියාසිටියේ.තම ගැටලු පිළිබඳ ජනාධිපතිවරයාගේ, අග්‍රාමාත්‍යවරයාගේ සහ මුදල් අමාත්‍යවරයාගේ අවධානය යොමු කළද, ඊට නිසි විසඳුමක් මෙතෙක් නොලැබුණු බව සමන් රත්නප්‍රිය මහතා සඳහන් කළා.
අයවැයෙන් තමන්ට දැඩි අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් රජයේ නිලධාරීන් වැඩවර්ජනයකට සැරසෙයි
මෙවර අයවැයෙන් රාජ්‍ය සේවකයන්ට දැඩි අසාධාරණයක් සිදුව ඇති බව ශ්‍රී ලංකා ක්‍රම සම්පාදන සේවා සංගමය පවසනවා.සභාපති ධම්මික මාතරආරච්චි මහතා සඳහන් කරන්නේ තම ගැටලුවලට අපේක්ෂිත විසඳුම් නොලැබෙන්නේ නම් ඉදිරියේදී දැවැන්ත වර්ජනයකට අවතීර්ණ වන බවයි.බැංකු, තැපැල්, ඉංජිනේරු, වෛද්‍ය, පරිපාලන නිලධාරීන්, දේශීය ආයුර්වේද වෛද්‍යවරු, පශූ වෛද්‍යවරු, මිනින්දෝරු ඇතුලු වෘත්තීය සමිති රැසක් ඊට සහභාගි නියමිත බවයි හෙතෙම සඳහන් කළේ
වවුචර්පත්වලට එරෙහිව ගුරු දෙගුරුන් වීදි බැසීමේ සූදානමක්
පාසල් නිල ඇඳුම් ලබා දීම අහෝසි කර වවුචර්පත් ලබා දෙන්නේ ව්‍යාපාරිකයන්ගේ අවශ්‍යතාවකට බව ලංකා ගුරු සංගමය පවසනවා.
ලේකම් ජෝසප් ස්ටාර්ලින් ප්‍රකාශ කළේ මෙවැනි වවුචර්පත් ලබා දීමෙන් සමස්ත පාසල් දරුවන්ට කිසිදු සාධාරණයක් ඉටු නොවන බවයි.ඊට එරෙහිව මව්පියන් ඒකරාශි කරමින් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට එලැඹෙන බව ද හෙතෙම සඳහන් කරනවා.මේ වන විට තම සංගමයේ විරෝධතා නොසලකා හරිමින් අධ්‍යාපන අමාත්‍යවරයා අත්තනෝමතිකව කටයුතු කරන බව ද ජෝසප් ස්ටාර්ලින් මහතා චෝදනා කරනවා
අපට ඉති අමුඩෙ විතරයි – ගොවි සංවිධාන විරෝධයේ…
පොහොර සහනාධාරය කපා හැරීම තුළින් ලක්ෂ දහඅටකට ආසන්න වූ ගොවි ජනතාවක් දැඩි අසීරුතාවයකට ලක්ව ඇති බව ගොවි සංවිධාන නායකයෝ පවසති.
යකෝ දෑං මුලු රටම පාරෙ නේ.
දෑං හොරා නෑති නිසා සල්ලිත් ඉතුරු එකේ ඈයි මෙහෙම වෙන්නෙ.? 