දෑං_කොහොමද_සනීපෙ

PhoenixSL

Member
Feb 18, 2015
1,157
304
0
දෑං_කොහොමද_සනීපෙ

timthumb.php


Saman-R.jpg


දැවැන්ත වැඩ වර්ජනයකින් රටම නතර වන ලකුණු.

මෙවර අයවැයෙන් තම ගැටලුවලට අපේක්ෂිත විසඳුම් නොලැබීම හේතුවෙන් දැවැන්ත වැඩ වර්ජනයකට අවතීර්ණ වන බව ජාතික වෘත්තීය සමිති පෙරමුණ පවසනවා.සභාපති, සමන් රත්නප්‍රිය මහතා කියාසිටියේ, වෘත්තීය සමිති රැසක සහභාගීත්වයෙන් අද පස්වරුවේ කොළඹදී සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවයි.සෞඛ්‍ය, තැපැල්, දුම්රිය, අධ්‍යාපන, වරාය, පළාත් පාලන සහ මුද්‍රණාල ඇතුළු වෘත්තීය සමිති රැසක් ඊට සහභාගි වන බවයි රත්නප්‍රිය මහතා කියාසිටියේ.තම ගැටලු පිළිබඳ ජනාධිපතිවරයාගේ, අග්‍රාමාත්‍යවරයාගේ සහ මුදල් අමාත්‍යවරයාගේ අවධානය යොමු කළද, ඊට නිසි විසඳුමක් මෙතෙක් නොලැබුණු බව සමන් රත්නප්‍රිය මහතා සඳහන් කළා.


අයවැයෙන් තමන්ට දැඩි අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් රජයේ නිලධාරීන් වැඩවර්ජනයකට සැරසෙයි

මෙවර අයවැයෙන් රාජ්‍ය සේවකයන්ට දැඩි අසාධාරණයක් සිදුව ඇති බව ශ්‍රී ලංකා ක්‍රම සම්පාදන සේවා සංගමය පවසනවා.සභාපති ධම්මික මාතරආරච්චි මහතා සඳහන් කරන්නේ තම ගැටලුවලට අපේක්ෂිත විසඳුම් නොලැබෙන්නේ නම් ඉදිරියේදී දැවැන්ත වර්ජනයකට අවතීර්ණ වන බවයි.බැංකු, තැපැල්, ඉංජිනේරු, වෛද්‍ය, පරිපාලන නිලධාරීන්, දේශීය ආයුර්වේද වෛද්‍යවරු, පශූ වෛද්‍යවරු, මිනින්දෝරු ඇතුලු වෘත්තීය සමිති රැසක් ඊට සහභාගි නියමිත බවයි හෙතෙම සඳහන් කළේ


වවුචර්පත්වලට එරෙහිව ගුරු දෙගුරුන් වීදි බැසීමේ සූදානමක්

පාසල් නිල ඇඳුම් ලබා දීම අහෝසි කර වවුචර්පත් ලබා දෙන්නේ ව්‍යාපාරිකයන්ගේ අවශ්‍යතාවකට බව ලංකා ගුරු සංගමය පවසනවා.
ලේකම් ජෝසප් ස්ටාර්ලින් ප්‍රකාශ කළේ මෙවැනි වවුචර්පත් ලබා දීමෙන් සමස්ත පාසල් දරුවන්ට කිසිදු සාධාරණයක් ඉටු නොවන බවයි.ඊට එරෙහිව මව්පියන් ඒකරාශි කරමින් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට එලැඹෙන බව ද හෙතෙම සඳහන් කරනවා.මේ වන විට තම සංගමයේ විරෝධතා නොසලකා හරිමින් අධ්‍යාපන අමාත්‍යවරයා අත්තනෝමතිකව කටයුතු කරන බව ද ජෝසප් ස්ටාර්ලින් මහතා චෝදනා කරනවා



අපට ඉති අමුඩෙ විතරයි – ගොවි සංවිධාන විරෝධයේ…

පොහොර සහනාධාරය කපා හැරීම තුළින් ලක්ෂ දහඅටකට ආසන්න වූ ගොවි ජනතාවක් දැඩි අසීරුතාවයකට ලක්ව ඇති බව ගොවි සංවිධාන නායකයෝ පවසති.


යකෝ දෑං මුලු රටම පාරෙ නේ. :lol::lol: දෑං හොරා නෑති නිසා සල්ලිත් ඉතුරු එකේ ඈයි මෙහෙම වෙන්නෙ.? :eek::eek::eek::eek:
 

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ලෝක බැංකුවේ පදේට නටන ආර්ථික ඔස්තාර්ලා අපේ වගේ රටවලට ගැලපෙන්නෙ නැ බන්.... පොනිල් අගමැතිකම දීපන් ළමයෙක්ට
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,138
    17,013
    113
    රනිල් බල්ලටයි,අර පඹයටයි හෙනම ගහපන්.:angry:
     

    rasaduna

    Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    UNP වහල්කමට සහ බොරුවට රැවටී ඡන්දය දුන් උන් තාමත් සිතාගෙන සිටින්නේ අපි කල දේ හරි.යවන්න ඕනි කෙනා යැවුවා,මේ ආණ්ඩුවත් අපිට කෙලවනවා ජේවීපී එකට ඊළඟ පාර ඡන්දය දීලා බලනවා යැයි කියන ගොන් මතයෙනි..
    උන් මෛත්‍රි එද්දී සුරංගනා ලෝකයක් ගැන සිතා ගිහින් පොරවල් සේ ෆේස්බුක් එකේ පොස්ට් ෂෙයාර් කර අපිටද පොර ටෝක් දී උඹ දන්න රෙද්දක් නැහැ යයි පවසා දැන් වෙනසක් ඕනි,සුදු වෑන් නවත්තන්න ඕනි.ඕකා හොරකම් කරා හෝරාව ගෙදර යවන්න ඕනි,බේබිලාට රේස් පදින්න දෙන්න හොඳ නැහැ ඕකා ගෙදර යවන්න ඕනි,කැම්පස් ළමයින්ට පොලිසියෙන් ගැහුවා රතුපස් වලදී වෙඩි තිවුවා ඕකා ගෙදර යවන්න ඕනි,අපි 2010 දී කලගුණ සැලකුවා ඕකා දැන්වත් ගෙදර යවන්න ඕනි පාරවල් හදනවා අපිට කන්න බොන්න නැහැ යැයි අම්බානෙක පොර ටෝක් දී මහින්ද රාජපක්ෂව ගෙදර යැවුවේ රතිඤ්ඤා පුපුරවා දැමු ටොයියන් රැසක් එදා සිටිය බව අපිට අමතක නැත..
    දැන් උන්ට තරු පෙනී ඇත..උන් දැන් මේ ආණ්ඩුවත් එකයි කලින් ආණ්ඩුවත් එකයි යනුවෙන් පවසා උන්ගේ ඇඟ බේරාගැනීමට සෑහෙන ප්‍රයත්නයක් දරන බව මේ දිනවල ෆේස්බුක් එකේ ගැවසීමෙන් පෙනී ගියේය...
    මහින්ද හොරකම් කරා වෙන්නට ඇතිය..නමුත් මෙහෙම මිනිසුන්ගේ බඩට පහර ගැසුවේ නැත...
    දුම් පරික්ෂාවට සහ ලයිසන් කිරීමට ගණන් වැඩි වෙද්දී වාහන මිල ලක්ෂ 25 කින් වැඩි වෙද්දී ලිසින් කැන්සල් කරද්දී අපේ උන්ගේ ලොජික් එක වන්නේ බයිසිකල් එකක්වත් නැති උන් වාහන මිල වැඩි කරන එකට කෑගසනවා මුන්ට පිස්සු යන්නයි...
    ඒ උන්ගේ ගොන් ටොයි ලොජික්ය.
    කැම්පස් ළමයින්ට අම්බානෙක නෙලද්දී උන්ගේ මතය වුයේ ඕකුන්ට ගහලා මදි යන්නයි...
    මේ සැරේ අයවැයෙන් කෙලෙවුවේ වාහන පදින උන්ට පමණක් නොව රැකියාවට අමතරව තමන්ගේ කියා බිස්නස් එකක් කරන උන්ට පවාය...
    උන්ට බදු ගැහුවේය...මේ සැරේ අයවැයෙන් මිනිසුන්ට බදු එක පිට එක ගැහුවේ හිතක් පපුවක් නැති ලෙසින් බව ඕනෑම ගොනෙකුට තේරෙනු ඇත...
    නමුත් ගිය පාර ඡන්දය දුන් උන් තාමත් උඩු බුරලන්නේ මහින්ද හොරකම් කරා ඒවා තමා දැන් මේ ගෙවන්නේ යනුවෙන්ය...
    කොටි අම්බානෙක නිදහස්ය.ටොයි ලොජික් අනුව එයට නිදහසට කරුණ වුයේ මහින්දගේ කාලේ කේපී පිල්ලෙයාන් ආරක්ෂා කරේ ඇයිද යන්නත් ඒ කාලේ කොටි නිදහසේ කරේ නැද්ද යන්නත්ය...
    ඒ කාලේ කොටි නිදහස් කරේ සුළු වැරදි ඇති උන් බවත් නිදහස් නොකර සිටියේ දරුණු ගණයේ ත්‍රස්තවාද කටයුතු වලට අයත් උන් බවත් ගොඩක් උන් දන්නේ නැත..එසේම කේපී පිල්ලෙයාන්ට ආරක්ෂා කිරීම නිසා මහින්ද එලෙවුවා නම් මේ ආණ්ඩුවෙන් ඔවුන් අත්අඩංගුවට ගැනීමට හැකියාව තිබුන බවත් ඔය ගොන් හැත්තට තේරෙන්නේ නැත..
    නාගදීපය නයිනතිව් කිරීමට යති...
    සරල ජනාධිපතිතුමා කුඩු අලෙවිය තහනම් කලොත් ආණ්ඩුව පෙරලෙනවා ඒ නිසා එය කිරීමට නොහැකි බව පැවසුවේය...
    සරල බලයට තණ්හාවක් නැති ජනාධිපතිතුමා 2020 දී අගමැති ධුරයට අපේක්ෂත්වය ඉල්ලන බව පැවසුවේය...
    නාවික හමුදා කඳවුරක් UN එකෙන් ඇවිත් සම්පුර්ණ පරික්ෂා කරේ පළමු වතාවට බව චතුර අල්විස් අයියා පත්තරය බලාගෙන තරහින් පැවසුවේ
    සිංහල කම පපුවටම දැනුන බව පසෙක් කරමිනි ...
    ඡන්දයට කලින් දුන් සුරංගනා ලෝක සියල්ලම අද කෙලවී ඇති බව හැමෝටම දැන් තේරී ඇත...
    එදා උඹලට අපි කිවුවේ දන්න යකා නොදන්න යකාට වඩා හොඳ බව මේ ටික වෙන බව දන්න නිසා මිසක මහින්දට ඇති වහල් කමට නොව බව අංගොඩ ඉන්න පිස්සෙක්ට උනත් තේරුම් යා යුතුය...
    මට නම් අම්බානෙක සතුටුය...රටට සහ මිනිසුන්ගේ බඩට අම්බානෙකම කෙලවී ඇත.අමු මිරිස් වත්තක් කරගෙන දෙහි ගහක් පැල කරන් ඉන්න එකා ගොඩය..
    මහින්දගේ හොරකම් කිසිවක් ඇල්ලිමටද තාමත් නොහැකි වුන බව අපේ ගොන් අලුත් පරම්පරාවට තාම පෙනී ගොස් නැත...
    උන් තාමත් ඒ සුරංගනා ලෝකේ එල්ලී ඇත...
    දැන් ඉතින් දෙකම නැතුව වෙන එකකට දෙමු යයි සිතාගෙන ඉන්න උන්ට මේ ටික කීමට කැමැත්තෙමි...
    අපි මහින්දගේ කාලේ නොකා නොබී සිටියේ නැත...
    රට සිඝ්‍රයෙන් සංවර්ධනය උන බව අමතක කල යුතු නැත..
    ත්‍රස්තවාදය පරදන දින වලවත් මෙහෙම බදු ගසා මිනිසුන්ට කෙලවුයේ නැත..
    UNP ආණ්ඩුවට ඕනෑවුනේ මහින්දව ගෙදර යවා උන්ගේ සාක්කු පුරවාගැනීමට නිසා රට පුරා මහින්ද හොරා හොරා යන්න රන්ජන් රාමනායක ගොන් නාම්බා ඔස්සේ කටකතා යැවුවේය..අපේ උන් ඒවා විශ්වාස කරේ උන්ගේ පපුව ඇතුලේ UNP ලේ තිබු නිසාය...
    දැන්වත් කලවම් ලේ ඉවතලා ඇත්ත තේරුම් ගත යුතුය...
    මේ පටන් ගත්තා පමණි.මේ ආණ්ඩුවෙන් කල පළමු අයවැය බවද මතක් කිරීමට පවසමි...
    අයවැයෙන් මෙසේ මිනිසුන්ට බර පැටවුවා නම් ඉදිරි දිනවලදී එක එක වැඩි කරන හැටි සියසින් බලාගැනීමට නුඹ සැමට ආරාධනා කරමි...
    දැන් කරන්නට දෙයක් නැත.රෙද්ද උස්සාගෙන කෑගැසීමට අවශ්‍ය නැත...
    මන්ද ඒ දවස් වල උන් වෙනුවෙන් කතා කල උන්ව විශ්වාස කල ඡන්දය ප්‍රකාශ කරමින් උන්ව පත් කල උන් ගැන පොස්ට් ෂෙයාර් කර උඹලාගේ රෙදි
    දැනටමත් ගැලවී ඇති නිසාය :P


    උපුටා ගැනීමකි
    Code:
     https://www.facebook.com/dimuwamax1/posts/1012365835491354
     
    Last edited:
    • Like
    Reactions: sidathsaumya

    Similar threads