සංවේදී නිර්මාණයක්....ඒවගේම ලස්සනට නිර්මාණයක කරලා තියෙනවා රොන් අයියේ.....
අපි අවංකවම ආදරේ කරන කෙනාට එකවතාවක් ආදරේ කියන්න ලැබෙනවනම් හිතේ සතුටට....සමහර විට ජීවිතයක් වෙනස් වේවී නොහිතන විදිහට....
ඉදිරියටත් නිර්මාණ කරන්න සුභ පැතුම් රොන් අයියට.......
බොහොමත්ම ස්තුතියි නංගියො ඔයාගෙ වටිනා අදහස්වලට...