දික්කසාදයට හේතුව 18+

surangakm

Well-known member
  • Oct 24, 2011
    649
    307
    63
    දික්කසාදයට හේතුව 18+

    උසාවිය නිශ්ශබ්ද වන්….!:dull::dull::dull:
    උසාවියේ දික්කසාද නඩුවක් විභාග වේ…


    නීතීඥයා : පැමිණිලිකරු තමාගේ බිරිඳගෙන් දික්කසාදය ඉල්ලන්නේ කුමණ හේතුවක් නිසාද?

    පැමිණිලිකරු : ස්වාමීනී මා මැය කසාද බැඳපු දවස් වල වගේ නෙවෙයි.. දැන් ඇගේ රහස් ප්‍රදේශය බොහෝ කලු පැහැගැන්වී තිබේ,
    :shocked::shocked::shocked::shocked: නීතීඥයා : එහෙම කලු පැහැගැන්වුනාම දික්කසාද කරන එක වටිනවද තමාට?
    :lol::lol::lol: පැමිණිලි කරු : නැහැ ස්වාමීනී එසේ කලු පැහැ ගැන්මට හේතුව මැයට තවත් හොර සම්බන්ඳකම් ඇතැයි මට සිතේ.
    :lol::lol::lol: නීතීඥයා : ස්වාමීණි විත්තිකාරිය වන මොහුගේ බිරිඳව විත්ති කූඩුවට ගෙන්වීමට අවසර.


    නීතිපති : අවසර ලැබෙනවා.
    නීතීඥයා : තමාට තවත් හොර සම්බන්ඳකම් තියෙනවා කියන්නේ ඇත්තක් ද?
    :shocked: විත්තිකාරිය : අමූලික බොරු ස්වාමීනෙ.


    නීතීඥයා : එසේනම් ඔබගේ පුරුෂයා කියනා අන්දමට ඔබගේ රහස් ප්‍රදේශය අදික ලෙස කලු පැහැගැන්මට කාරණය කුමක් ද?
    :oo::oo: විත්තිකාරිය : ස්වාමීනී එහෙනම් අහන්න මගේ මනුස්සයාගේ නහයට උඩින් පොඩ්ඩක් කලු වෙලා තියෙන්නේ ඇයි කියලා?
    :shocked::shocked: නීතීඥයා : ඔබගේ නහයට උඩින් කලු වෙන්න හේතුව කුමක්ද?


    පැමිනිළිකරු : ඒ මම ඉස්කෝලේ කාලේ ක්‍රිකට් සෙල්ලම් කරද්දි දවසක් බෝලේ වැදිලා තමයි එතන කලු උනේ


    විත්තිකාරිය : ඉතිං ස්වාමීනී එක දවසක් එයාගේ බොලේ වැදිලා එහෙම කලු උනා නම් …………:lol::lol::lol::lol::lol:

    නඩුව අවසන්
     

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    laugh8kb.gif
    laugh8kb.gif
    laugh8kb.gif
    laugh8kb.gif
    laugh8kb.gif
    laugh8kb.gif
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,746
    113
    Thanks for adding reputation to this user. May you be lucky enough to receive the same Reputation back in turn. +8 ma onna
     

    blue_in_rio

    Well-known member


  • විත්තිකාරිය : ඉතිං ස්වාමීනී එක දවසක් එයාගේ බොලේ වැදිලා එහෙම කලු උනා නම් …………:lol::lol::lol::lol::lol:

    හැමදාම බෝල දෙක ගානේ වදිනකොට, කොහොම කලු නොවී තියෙයිද ? :baffled::baffled::baffled::baffled::baffled:

    REP 3+
     
    Last edited: