දික්කසාද වෙන්න

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    ඒ වගේම ඔතන හොද යටි කුට්ටු ගේමක් ගිහින් තියෙනවා.. අර ත්‍රිවිල් කාරය ෂුවර් එකටම උබේ ගෑනිගේ මිනිහ වෙන්න ඕනේ.. උන් හන්ටර් වෙලා ඉන්නකොට උබේ සල්ලි කඩාගන්න බැදලා තියෙන්නේ.. අනිවා ඕක තමයි එහෙම උනොත් උබේ විවාහය නීතිමය නැනේ උබට නිකන්ම ගැලවෙන්න පුළුවන්.. කෝකටත් පරිස්සමෙන් වැඩ කරපන් :angry:

    weel karaya oya ganiwa badala na pimpiya wage tiyagena innawa athi

    eka eka minisunge kare ellala salli kadanwa athi oya widihata
     

    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    මගුල් තුලා එපා වෙනවා බන් මේවා දැක්කම :dull:
    නගරෙත් එකයි ගමෙත් එකයි , අනේ මන්ද ලංකාවේ කෙල්ලෝ නම් :oo:
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,320
    20,709
    113
    Panadura
    මගුල් තුලා එපා වෙනවා බන් මේවා දැක්කම :dull:
    නගරෙත් එකයි ගමෙත් එකයි , අනේ මන්ද ලංකාවේ කෙල්ලෝ නම් :oo:

    :( :( :(
     

    TeamSL

    Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    mewa ahaddi badinna hitennet ne oii


    අනිවාර්යෙන්ම බඳින්න කළින් සිය දහස් වාරයක් හිතපන්. නැත්නම් මැරී මැරී ජීවත් වෙන්න හෝ අකාලයේ මියැදෙන්න හෝ හිරේ යන්න වෙන්නෙ.
     

    TeamSL

    Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    ගෑනි දෑකලා සතියෙන් කසාද බදින උබලා වගේ වචනයේ පරිසමාප්තාර්තයෙන්ම පොන්නයන් ට හොද වෑඩේ.


    උඹේ කීම එක අතකට සාධාරණයි. ඒත් මචන් උඹ මගේ තත්වෙන් හිටිය නම් ඕක කියන්නේ නැහැ.
     

    TeamSL

    Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    Umba hena ahinsaka pirimiyek ban..lol..umba sure ekata gatey kata mattu wela..kiyapan dikkasadey denna bah kiyala..umben kisi waraddak uneth nah ne..okun game ekak karanne..umbala wage ahinsaka minisunge salli kada ganna...


    මම හිතන්නෙත් ඒක තමා. මුන් මේක අද ඊයේ නෙමේ සෑහෙන කාලයක් කඑගෙන ආපු එකක් වගේ. තරහවෙන්න කළින් කෙල්ලත් එක්ක කතා කරන කොට ඒකි හිටි හැටියේ කියනව. 'මේ මගෙන් අයින් වෙනවනම් මට වන්දියක් ඕන, මම කන්නේ අදින්නේ පළදිනනේ කොහොමද?' කියල අහනව බං දැන් තමයි තේරෙන්නේ මේකි බැදපු දවසේ ඉදලම හිතන් ඉදල තියෙන්නේ දික්කසාද වෙන එක ගැන.
     

    TeamSL

    Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    ලෝයර් කෙනෙක්

    ලෝයර් කෙනෙක් හම්බ වුණා. ලොයර් නම් කීවා අපි ඒකිට කිසිම වන්දියක් දෙන්න වුවමනා නැහැ කියල. ඒකිම නඩුව දාල එහෙම වන්දි ඉල්ල බැරි කතාවක් තමා කිව්වේ. පොලිසයේදි ඒක දාපු පැමිණිල්ලෙත් තියෙන්නේ ඒකිට දික්කසාද වෙන්න ඕන කියල. ඒකිම කියල තියෙනව මගෙන් ඒකිට කිසිම ලිංගික දෙයක් වුනේ නැහැ කියල. ඒත කියන්න බෑනේ. උන්ට සල්ලි ගන්න වුවමනාවට මොනව කරයිද කියල.
     

    TeamSL

    Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    නීති රීති නොදැන නිකන් හිතෙන හිතෙන ඒ්ව වලින් පොර ටෝක් දීල උඹේ ඔලුව අවුල් කරන්ඩ මම කැමති නෑ. පුළුවන් තරම් ඉක්මණට ගිහින් ලෝයර් කෙනෙක් හම්බෙලා අැත්ත සිද්ධිය කියපන්. අද ඊයෙ ලෝයර්ල උන උන් නෙමෙයි ඔන්න.


    ඒත් මචන් උඹල කියන පොඩි දේකින් උනත් හිත හයිය කරගන්න පුළුවන්.
     

    TeamSL

    Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    තරහ වෙන්න එපා බන් මෙහෙම කියනවට .... උබ සිරාවටම අහිංසකයි ..... ඒ වගේම උබ මහා ගොන් පොන්නයෙක් බන් :angry::angry: ..... සතියකින් කවුද යකෝ කෙල්ලෙක්ව බදින්නේ ??... අනිත් එක මොන හුත්තටද යකෝ උබ කෙල්ල කියන කියන හැම මගුලටම මල් පොන්නය වගේ ඔලුව වනල එහෙයි එහෙයි මැණිකේ ගාන්න ගියේ .... ??? තොගේ ඇට දෙකයි පයියයි උබට සාප කරනවා ඇති යකෝ.... ඇයි උබට කියන්න බැරි උනේ බදින්න කලින් අතින්වත් අල්ලන්න බැරි නම් .... ගෙවල් හදන ඒවා , රත්තරන් බදු ගන්න ඒවා , ලොකූ wedding ගන්න ඒවත් පස්සේ කරමු කියල..... අනිත් එක උබ හම්බවෙලා තියෙන්නේ මහා හද්ද පිටිසර ගොඩේ විදියට හිතන තවමත් ලිං ගැට්ටේ ජීවත් වෙන ගෑනියෙක් නේ බන් ..... යකෝ අපිත් බදින්න කලින් අටමස්ථානෙ වැන්දා .... අපිට හෙන ගැහුවේ නෑ .... වාසනාවට වගේ මගේ ගෑනිට මොලයක් කියල එකක් පිහිටලා තිබ්බ ........ උබ දැන් මෙතන හැමනෙන් නැතුව ඉක්මනට lawyer කෙනෙක් හොයාගනින් ...... තව දෙයක් ... කලබල වෙලා කිසිම ගොන් වැඩක් කරන්නන යන්න එපා .... උබට කෙල්ලගෙන් සහ කෙල්ලගේ ගෙදර අයගෙන් එන හැම call එකක්ම record කර ගනින්..... උබව meet වෙන වෙලාවල් වල වීඩියෝ කරගනින්..... ඒකිට බනින්න තර්ජනය කරන්න යන්න එපා ...... :yes::yes:

    කි මට කෝල් කරන්නෙවත්, හම්බවෙන්න එන්නෙවත් නැහැ මචන්. හිතන හැටියට ඒකි බබා පාට් දැම්මට ලෝකෙ කාල වතුර බීපු එකියක් බං. ඒකි අතින්වත් අල්ලන්න එපා කියද්දි මට පොඩිට තරහක් ආව තමයි ඒත්, ඒ එක්කම සතුටකුත් ආව ඒ තමයි මේවගේ හිතන කෙල්ලෙක් ලැබීම ගැන. මම කැමතිවුනේ නැහැ කොයිම වෙලාවකවත් මගේ තත්වේ හෑල්ලු කර ගන්න. ලෝයර් කිව්ව ඒකිට කෝල් කරන්න එපා කියල. එතකොට ඒකි අපිට විරුද්ධව පැමිණිලි කරයි කියල, බලපෑම් කරනව කියල. අපේ තාත්ත දැකල තියෙනව ඒකි අරුත් එක්ක ත්‍රී වීල් එකෙන් රවුම් ගහනව.
     

    TeamSL

    Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    දවසක් කෙල්ලගේ අම්මයි තාත්තයි අපේ ගෙදර කට්ටිය එන්න කියල මට කෙල්ලගේ අම්ම බෙල්ලෙන් අල්ලගෙන තඩි බෑව.

    ලැජ්ජ නැතුව කියන හැටි :eek:
    මොන පොන්නයෙක්ද යකෝ උඹ ? :angry:
    ගෑණිගේ අම්මගෙන්
    තමුන්ගෙම පවුලේ උන් ඉස්සරහ ගුටි කන්නෙ :growl:


    1.මට දැනගන්න ඕන මම ඒකිට මුකුත් කරල නැහැ. (පෙට්ටිය කැඩුවේ නැහැ.)

    අර මස්සිනා කාරයා තොට කඩන්න පෙට්ටියක් ඉතුරුකරල ඇතිකියල
    උඹ තාමත් හිතනවද යකෝ...??? :no:

    හොඳ ලෝයර් කෙනෙක් අල්ලපං
    මස්සිනාගෙ කේස් එක පටලලා
    අනාචාරය පදනමින් තොට ඩිවෝස් එක
    ගන්න පුළුවන්වෙයි
    එතකොට වන්දි ගෙවන්න ඔන නෑ


    එ්ත් මචන් මස්සිනාට විරුද්ධව සාක්ෂි එහෙම මා ගාව නැනේ. උන්ගේ මුළු සනුහරේම උගේ පැත්තට තමා කතා කරන්නෙ.

    මම ඒ වෙලාවේ වැඩිහිටි කම සලකල බන් මුකුත් කරේ නැහැ. අනික අම්ම තාත්ත කියල කතා කරපු කටින් අනිත් අතට බනින්නේ කොහොමද? උඹ කියන එක ඇත්ත තමා. ඒ ගෑණි මගේ අම්ම තාත්ත ඉස්සරහ මට ගැහැව්ව‍
     

    TeamSL

    Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    :rofl::rofl::rofl:
    mu heta awith kiyaida danne na machan mama gutikagena hari kella ekka innawa kiyala.

    mu masa ganak thisse ganige pettiya kadanne nathuwa monawa keruwada danne na


    මේකයි මචන් කසාද බැන්ද ගෑණි වුවත් ඒකිගේ කැමැත්ත නැතිව මම ඒ දේ කරන්න කැමති නැහැ. ඒකයි එහෙම වුනේ මම එහෙම හිතුවට මස්සිනා ඒක කරල තියෙන්න ඇත්තේ. මේක යෝජිත විවාහයක් බන්. ඔන්න කෙල්ලෙක් එක්ක යාලු වෙලා නම් කමක් නැහැ. ඒ යාලු වෙන වෙන කෙල්ලන්ගේ පෙට්ටි කඩන එක හොද නැහැ නේද?
     

    TeamSL

    Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    සරලවම කියනවා නම් මෙන්න මේකයි සිද්දිය. අර ත්‍රිවිල් කාරයා තමා ගෑනිගේ ඇත්ත මිනිහා. ඒක නිසයි ඒකි උදේ පාන්දරින් බැරියර් එක දාන්නේ කොහෙවත් යන්න බෑ අල්ලන්න බෑ එහෙ එන්නත් එපා කියලා. මොකද මොනා උනත් ඒ මිනිහ කැමති නැතුව ඇති තමන්ගේ ගෑනි වෙන එකෙක් එක්ක බුදියනවට. එතකොට නංගිගේ මිනිහා කියලා පෙන්නන්නේ උබට සැක නොහිතෙන්න ඒත් ඇත්තටම ඒ නංගිගේ මිනිහා නෙමෙයි :rofl:
    ඉතින් උන් කරන්නේ සල්ලි නැතිකම හන්ද උබල වගේ උන්ව රවට්ටන් කසාද බන්දවලා පස්සේ වන්දි ඉල්ලලා නඩු දාන එක. ගොඩක් මිනිස්සු නොන්ඩි වෙන්න බයට වන්දි දීලා නඩුව ඉවරයක් කරනවනේ.

    ඔන්න ඕකයි සරලවම උන්ගේ බිස්නස් එක.

    මගේ කතාව මෙයින් අවසානයි අසා සිටි ඔබ සැමට ස්තූතියි! :D


    මටත් දැන් එහෙම හිතෙනව බන්. හැබැයි උන්ගේ ගෙදර හැමෝම මේකට සම්බන්ධයි.
     

    TeamSL

    Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    ජෝක් එකට ගන්න එපා කිව්වට දාල තියෙන්නෙම ජෝක් එකක් වගේනෙ ඇත්ත ලෝකෙ මෙහෙම දේවල් වෙනව කියලත් හිතාගන්න බෑ :no: :no:
    ජෝක් එකට ගන්න එපා කිව්ව හින්ද ඔන්න බොහොම අමාරුවෙන් හිත පාලනය කරගෙන හිටිය bump :baffled: :baffled:


    ඒත් මචන් මේක ඇත්ත සීන් එකක්. මටම වෙලා තියෙන. නඩුව තියෙන්නෙ මැයිවල.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,010
    34,462
    113
    ඔය වේස පවුල ඉන්න තැන අැඩ්රස් එක දාපන්. Sucrvy යා ලවා මන්නෙන් කැතිගාලා දාන්න කාලකන්නි වේස මුලු පවුලමයි අර පොන්න වීල් කාරයවයි ඔක්කොම. යකෝ බඳිනවනම් යන්තමින් හරි දන්න තැනකින් බැඳපන්.
     

    Xane

    Member
    Jul 14, 2016
    51
    2
    0
    Colombo
    :angry:
    සරලවම කියනවා නම් මෙන්න මේකයි සිද්දිය. අර ත්‍රිවිල් කාරයා තමා ගෑනිගේ ඇත්ත මිනිහා. ඒක නිසයි ඒකි උදේ පාන්දරින් බැරියර් එක දාන්නේ කොහෙවත් යන්න බෑ අල්ලන්න බෑ එහෙ එන්නත් එපා කියලා. මොකද මොනා උනත් ඒ මිනිහ කැමති නැතුව ඇති තමන්ගේ ගෑනි වෙන එකෙක් එක්ක බුදියනවට. එතකොට නංගිගේ මිනිහා කියලා පෙන්නන්නේ උබට සැක නොහිතෙන්න ඒත් ඇත්තටම ඒ නංගිගේ මිනිහා නෙමෙයි :rofl:
    ඉතින් උන් කරන්නේ සල්ලි නැතිකම හන්ද උබල වගේ උන්ව රවට්ටන් කසාද බන්දවලා පස්සේ වන්දි ඉල්ලලා නඩු දාන එක. ගොඩක් මිනිස්සු නොන්ඩි වෙන්න බයට වන්දි දීලා නඩුව ඉවරයක් කරනවනේ.

    ඔන්න ඕකයි සරලවම උන්ගේ බිස්නස් එක.

    මගේ කතාව මෙයින් අවසානයි අසා සිටි ඔබ සැමට ස්තූතියි! :D


    Aniawaryen bn ubata teruna mu maha gon harakek