දිගන්තය අභිමුඛව

thilina1024

Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka
    දිගන්තය අභිමුඛව



    මම කළින් ලියපු ඒවයින් සමහරක් තමයි මෙහෙම එක දිගට දැම්මේ. නැතුව, මම මැෂිමක් නෙමේ.:lol:
     

    thilina1024

    Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka
    මේකත් පට්ට :D හොද ටැලන්ට් එකක් යාළුවා..එළ

    රසවින්දා මේ නිර්මාණය මම ගොඩක්

    මම තවම ලියල තියෙන්නේ කීපයයි. ඒ, හැම එකටම මම ආදරෙයි. මොකද ඒ හැම එකක්ම ලියවුනේ හදවතට දැනුන නිසා. මේක, මගේ පුද්ගලික අත්දැකීමකුත් පදනම් කරගෙන ඇති වුනු අවබෝධයෙන් තමා ලිව්වේ. ඒක නිසා, මේක කියවන හැම වතාවෙදිම මගේ හිතට අමුතු හැඟීමක් එනවා. මේක මම ලිව්වේ, ජීවිතය, ප්‍රේමය සහ යථාර්තය පදනම් කරගෙන. ජීවිතයේ බලාපොරොත්තු නොවන විදියට සිදුවෙන දේවල්, අපි ඒවට ඇලෙන ගැලෙන් ස්වභාවය, වියෝව, යථාර්තය නොවන බව දැන දැනත් මිරිඟුව පසුපස හඹා යන අපේ සිත ගැන තමයි මම මේකෙන් කියන්න උත්සහ කළේ.
    බොහොම ස්තූතියි.:)

    ලොවම රතු කරමින්
    දියනෙත ද බැස ගිය
    නුබ ද සිලිලාර හමුවී
    මුමුණන රහස් බස්
    නොවැකුණිද සවන් පත්
    කෙසේ වන්නද
    නුබය සිලිලාර හමු නොවී
     
    Last edited:

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,481
    5,834
    113
    හෝම් ස්වීට් හෝම්
    11.gif
     

    thilina1024

    Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka

    ලස්සන වචන ටිකක් ලස්සනට ගලපලා... සුන්දරයි යාළුවා... :)

    ඔයාලා හැමෝගෙම අදහස් මට ගොඩක් වටිනවා. මල් පුදනව වගේම ඉඳල හිටල හරි ගලකිනුත් දමල ගහන්න.